අචේල කස්සප සූත්‍රය | දුක කව්රු විසින් කරන ලද්දක්ද?

nipund

Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    මේක පට්ට පොයින්ට් එකක්
    දැන් ඔයා කන කට්ට
    ඔයා පලිත් නැත්නම්
    ආණ්ඩුව පළිත් (ඇතුළුව නෑදෑයෝ , රට, ඕනෑ ම දෙවන පාර්ශවයක්)
    දෙවියන් (අල්ලා ඇතුළු) පලිත් නැත්නම්
    *** කර්මයත් පළි නැත්නම්***

    කවුද දැන් පළි?
     
    • Love
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මේක පට්ට පොයින්ට් එකක්
    දැන් ඔයා කන කට්ට
    ඔයා පලිත් නැත්නම්
    ආණ්ඩුව පළිත් (ඇතුළුව නෑදෑයෝ , රට, ඕනෑ ම දෙවන පාර්ශවයක්)
    දෙවියන් (අල්ලා ඇතුළු) පලිත් නැත්නම්
    *** කර්මයත් පළි නැත්නම්***

    කවුද දැන් පළි?
    Hetuṃ paṭicca sambhūtaṃ, hetubhaṅgā nirujjhati?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    Hetuṃ paṭicca sambhūtaṃ, hetubhaṅgā nirujjhati?
    sambhūtaṃ ඇත්තටම තියෙනවා කියලා ගන්න එක වැරදි. නිකං domain name එකක වටිනාකම වගේ.
     
    • Like
    Reactions: Emios

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,850
    113
    *** කර්මයත් පළි නැත්නම්***
    මෙහෙම කියන පදනම මොකද්ද ? කර්මය පළි නෑ කියන එක ?

    බුද්ධ ශාසනය ක නිවන් දකින තෙක් ; මාර්ගය තුළ ගමන් කරන කෙනෙක් කර්ම - පල වාදය ගැනත්
    නිවන් දැකීමෙන් පසු ( අඩුම සෝවාන් මාර්ගඵලය ) න් පසු හේතු පල වාදය ගැනත් විශ්වාස කරන්න ඕනි නැද්ද කෙනෙක් / ප්‍රත්‍යක්ෂ වීම වෙන්නේ නැද්ද ?

    සරලව
    ශ්‍රද්ධාව මත කර්මපල වාදයත්
    ප්‍රඥාව මත හේතු පල වාදයත් නිරායාසයෙන් වැටහීම

    වෙන්නේ නැද්ද ?

    කර්මපල ය පිළිගන්න ඕනි නැද්ද සංවේගය ඉපදිලා නිවන් මාර්ගයට යොමු වීමට ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    sambhūtaṃ ඇත්තටම තියෙනවා කියලා ගන්න එක වැරදි. නිකං domain name එකක වටිනාකම වගේ.
    Ai ban ehema kiyanne.eka avidyawa tiyenakan tiyenawa wage pena ekak hindada
     
    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    මෙහෙම කියන පදනම මොකද්ද ? කර්මය පළි නෑ කියන එක ?

    බුද්ධ ශාසනය ක නිවන් දකින තෙක් ; මාර්ගය තුළ ගමන් කරන කෙනෙක් කර්ම - පල වාදය ගැනත්
    නිවන් දැකීමෙන් පසු ( අඩුම සෝවාන් මාර්ගඵලය ) න් පසු හේතු පල වාදය ගැනත් විශ්වාස කරන්න ඕනි නැද්ද කෙනෙක් / ප්‍රත්‍යක්ෂ වීම වෙන්නේ නැද්ද ?

    සරලව
    ශ්‍රද්ධාව මත කර්මපල වාදයත්
    ප්‍රඥාව මත හේතු පල වාදයත් නිරායාසයෙන් වැටහීම

    වෙන්නේ නැද්ද ?

    කර්මපල ය පිළිගන්න ඕනි නැද්ද සංවේගය ඉපදිලා නිවන් මාර්ගයට යොමු වීමට ?
    කෙනා ඉන්න තැන අනුව තමා . ගැලවෙන්න ඉන්න කෙනෙක්ට හොදට ඉඳපන් කියලා වැඩක් නෑ. ඉන්න බව ඇත්තටම ප්‍රශ්න කරන්න ඕන. මුලින් තරහා යන්න ඉඩ තියෙනවා. ඇත්ත කියලා හිතන් ඉන්න ඔක්කොම ත ගහන හින්දා

    Ai ban ehema kiyanne.eka avidyawa tiyenakan tiyenawa wage pena ekak hindada
    මං ඒක ගත්තේ ඔයාගේ domain එකේ උදාහරණයක් විදිහට සම්බුත කියන්නේ perceived value එක වගේ දෙයක්.
    ඊට පස්සේ බලන්න ඕන perceived values ඇරෙන්න දෙයක් තියේද කියලා
    ------ Post added on Apr 1, 2026 at 7:02 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,714
    2,157
    113
    බුද්ධ ශාසනය ක නිවන් දකින තෙක් ; මාර්ගය තුළ ගමන් කරන කෙනෙක් කර්ම - පල වාදය ගැනත්

    ඒක හොදයි. ඒත් විශ්වාසයක් තියන්න පුලුවන් වෙන්නේ සක්කාය දිට්ටිය නිසා. ඒක විශ්වාස කරන්, පින් කරන ගමන්, බන අහලා ඔතන පාස් කරන් ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන්නම ඕනේ.
     
    • Like
    • Love
    Reactions: nipund and Yeezus

    💯🙏🏻