1. Blair Solari

    උඹලට දැනිලා තියෙනවද මේ රස්නෙ කාලෙ අපිට මලපනිනවා වැඩි කියලා?

    මහන වෙන්න ඕනෙම නැහැ නිවන් දකින්න. ඒක ඉතින් ඉන්ද්‍රියපරෝපරියත්ත, ආසවක්ඛය ඤාණ තියෙන බුදු කෙනෙක්ට ඇරෙන්න කියන්න බැහැ. කවදහරි රහත් වෙලාම තමයි බලන්න වෙන්නේ ආපු පාර හරිද කියලා. ------ Post added on 1774532493
  2. Blair Solari

    උඹලට දැනිලා තියෙනවද මේ රස්නෙ කාලෙ අපිට මලපනිනවා වැඩි කියලා?

    සෝවාන් නැති ඕන කෙනෙක් අපායේ යන්න පුලුවන්.
  3. Blair Solari

    උඹලට දැනිලා තියෙනවද මේ රස්නෙ කාලෙ අපිට මලපනිනවා වැඩි කියලා?

    දිව්‍ය ලෝකේ යන්න ආසාවක් තියෙනවනම් පින් කරපන්, දිව්‍ය ගති පුරුදු කරපන්. නිකන් යන්න බැ.
  4. Blair Solari

    උඹලට දැනිලා තියෙනවද මේ රස්නෙ කාලෙ අපිට මලපනිනවා වැඩි කියලා?

    නැහැ. සිහියෙන් ඉන්න, එතකොට මීටර් වෙනවා තරහ ගිහින් කියලා.
  5. Blair Solari

    අන්ත දෙක සහ නිවන

    බොහෝ අයට තියන ගැටළුවක් තමයි හැම තැනම දෙපැත්ත ක් ගැන කථා කිරීම. දෙපැත්ත ක් කියන්නේ අන්ත දෙකක්. අන්ත දෙකක් කියන්නේ එකක් නිසා එකක් පවතින බවක්. ඔබ යමක් ඇති බව හෝ නැති බවක් දැනගන්නේ අන්ත දෙක, නැතිනම් දෙපැත්ත ක් නිසා. හේතුව සහ ඵලය ලෙසින් පෙන්වූයේ එයයි. ඔබ දැනගත් එළිය පවතින්නේ අඳුර නිසා. ඒ වගේම...
  6. Blair Solari

    ☸︎ විද්‍යාව සහ බෞද්ධ දර්ශනය | Ruchira W x Ven.Maggavihari Thero ☸︎

    ඇබ්බැහියක් නැතුව ජීවත් වෙන්නේ ඇයි? කියලා ඇහුවොත් මන්. status, පෙනුම, සල්ලි, බලය, කෙල්ලෝ, සෙක්ස්, නිවන, දිව්‍යලෝකෙක ඉපදිලා සැප.. ඇබ්බැහිය නෙමෙයිද මිනිස්සු ජීවත් වෙන්න හේතුව?
  7. Blair Solari

    මදයෝ තුන් දෙනෙක් වෙත්!

    මහණෙනි, මේ මදයෝ (උමතුබැව්) තුන්දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, තරුණ මදය, නීරෝග මදය, බොහෝකල් ජීවත්වීම් මදය යන තුන්දෙනයි. මහණෙනි, තරුණ මදයෙන් මත්වූ නූගත් පෘතග්ජනයා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. හෙතෙම කයින් දුසිරිත හැසිර, වචනයෙන් දුසිරිත...
  8. Blair Solari

    තරුණ කාලේ ආගමික වෙන්න එපා. ජීවිතේ විදින්න .

    වෙන වැඩක් කරන ගමන් බලපන්. ex: කන ගමන්

    No contents