1. sherek

    මලයාලම් ෆිල්ම් හොඳ ද උඹලට?

    මලයාලම් බලනවා. බලල නැත්තම් මේක බලන්න.. මරු
  2. sherek

    BIT එක ඉවරයි!

    msc එකක් පටන් ගනින් දැන්. bit නම් mit කරන්න වෙන්නේ. මොකක් හරි කමක් නෑ. නිකන් ඉන්න එපා.
  3. sherek

    කලබල නැති ක්ලාසි නැටුමක්,

    ඊරියගම නේ ඔය. ලස්සන කෙලි පොඩ්ඩ. හොදට නටන්න පුලුවන්.
  4. sherek

    Amazon Kindle paperwhite

    විකුනනව නම් කියපන්. නිකන් එපා. මමත් එකක් ගන්න ඉන්නේ. බ්‍රෑන්ඩ් නිව් ගන්න හිතෙන්නේ නෑ. මටත් හිතෙනවා වැඩිය පාවිච්චි වෙන එකක් නැති වෙයි කියල
  5. sherek

    නව කැබිනට් මණ්ඩලය

    ගැම්මක්
  6. sherek

    මෙන්න මේක තමයි අම්බිගා සමුවෙල්ගේ ගෙදර

    අනුර පාර්ලිමේන්තුවේ සෑහෙන කාලයක් ඉදන් ඉන්නවනේ. මේ ලගදි යූටියුබ් එකේ පොරගේ ගෙදර පෙන්නුවා. සාමාන්‍ය ගෙයක්.
  7. sherek

    රාමුව රන්දිකගේ අතික්‍රමන course එක

    රන්දිකත් ඉගන ගත්තේ කිරියෙන් බ්‍රෝ.
  8. sherek

    Aliexpress Global Sellers lagen badu gannakota Tax gahanawada ballo?

    ටැක්ස් වදිනවා. මම anker සහ xiomi බඩු ගෙන්නල තියෙනවා. ඔක්කොටම ටැක්ස් වැදුනා. ලොකු ගනන් වදින්නේ නෑ හැබැයි.
  9. sherek

    මන්ත‍්‍රි වුනාට පස්සෙ මට හොද වාහනයක්, තවත් පහසුකම් උවමනා වෙයි..- මනුවර්ණ Thanks AKD‼️

    මම දකින්නේ නම් මෙහෙම. අපි ඉන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රටක. ඒකේ පාර්ලිමේන්තුවක් තියෙනවා. ඒකට නියෝජිතයෝ පත්වෙනකොට සමාජයේ විවිධ කණ්ඩායම් ඒ අය තුලින් නියෝජනය වෙන්න ඕන. ඒ විදියට නියෝජිතයෝ පත්වෙනකොට ඒ අය දේශපාලන පරිචයක් සමග පාර්ලිමේන්තුවට තේරී පත් වෙන එක මගේ අදහස අනුව නම් හොදයි. හැබැයි ලීඩර්ශිප්...
  10. sherek

    මන්ත‍්‍රි වුනාට පස්සෙ මට හොද වාහනයක්, තවත් පහසුකම් උවමනා වෙයි..- මනුවර්ණ Thanks AKD‼️

    ඔව් ඉතින් ඉපදුන දවසේ ඉදන් දේශපාලය කරන උන් නෑනේ. එකෙක් හිටියා නේද හැබැයි. චතුර සේනාරත්න. ඌ ඇරුනම අනික් මිනිස්සු දේශපාලයට එන්නේ ජීවිතයේ විවිධ අවදි වලදි. අති බහුතරයක් වෘත්තිකයො විදියට. එහෙම එනකොට දේශපාලනය ගැන හැදෑරීමක් අවබෝධයක් ඇතුව එන එක ගැනයි මම පෙනීසිටින්නේ. දන්න තරමින් මනුවර්ණ තමන්ගේ වෘත්තිය...
  11. sherek

    මන්ත‍්‍රි වුනාට පස්සෙ මට හොද වාහනයක්, තවත් පහසුකම් උවමනා වෙයි..- මනුවර්ණ Thanks AKD‼️

    මනුවර්ණ නම් අහසින් පාත් උන එකෙක් නෙමේ. 2015 ඉදන් පූර්ණ කාලිනව දේශපාලනය කරන්නේ.
  12. sherek

    සජබෙ චරිත්ට පිස්තෝලක් අවශ්‍යයයි මිට්ටනි 🔫

    ඉමෝශනල් ගවයෙක්. අත්පුඩි ගහන්න ආව මිනිස්සුන්ටත් අනම් මනම් කීවා. දේශපාලනයේදී මිනිස්සු දිනා ගන්නයි ඕන කියන එකවත් තේරෙන්නේ නෑ.
  13. sherek

    මාලිමාවෙ ලස්සනම ලෙලි

    අඩෝ නෝ. වයස පේන්නේ නෑනේ. මන් හිතුවේ 30ක් වගේ ඇති කියල.
  14. sherek

    🔴USA Presidential Election - 2024🔴

    සාමාන්‍යෙන් florida දිනන එකා දිනනවා. Florida දිනන්නේ ට්‍රම්ප්
  15. sherek

    Post-Workout Mood 🤪🥵🖤

    මරු. නැග්ගා.

    No contents