හරි හරි පුලුවන් ඉතින්. ඒ උනාට රවී සහ ශානි දැම්මම ගම්මන්පිලට ෆයර් උනානේ. 2014 වගේ ඉදන් දේශපාලනිකව ගෝටා නියෝජනය කරපු එකාට රිදුන කියන්නේ දාල තියෙන නිළධාරින් නිවරදි කියල හිතෙනවනේ අපිට. කොහොමත් ගම්මන්පිලගේ වොයිස් එක නම් වැඩි දුර අහන්න වෙන එකක් නෑ. පොරගෙ ඔසී කේස් එක පේන විදියට බරපතලයි. තාම කියන්න බෑ...