1. sherek

    දිස්ත්‍රික් දෙකකින් මාලිමා ගැලවේ ?

    මේක ඇට්ටක්......trust me bro
  2. sherek

    අඩේ මේක මාරම ලස්සන පොටෝ එකක් වර්ෂ 1896දී ශ්‍රී මහා බෝධියේ...

    ඇත්තටම ලස්සනයි. calm photo එකක්. බිත්තියේ ගහගන්න හොදයි
  3. sherek

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    මතක විදියට රනිල්ගේ කමිටුවෙන් කරපු කටඋත්තර ලබාගැනීම් වල wpc කෙනෙක්ගේ කට උත්තරයක් තියෙනවා රවී මේකට අවශය ක්‍රියා මාර්ග ගත්ත බවක්. ඔච්චර ඩීටේල් වලට යන්න ඕනෙත් නෑ. ගම්මන්පිල වගේ අමු තක්කඩියෙක්ට ඌයියා වෙලා තියෙන්නේ ඇයි කියල කල්පනා කරනකොට තේරෙනවා වැඩේ අදාල නිලධාරීන් අතට ගිහින් තියෙන්නේ කියල. අනික...
  4. sherek

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    මෙහෙම සීන් එකක් නම් දන්නෙවත් නෑ. අද ගම්මන්පිලගේ සීන් එකත් එක්ක මතු උන සාකච්චා කීපයක් බැලුවා. කොහෙවත් මෙහෙම එකක් නම් කියවුනේ නෑ. රවීව අත් අඩංගුවට ගන්න චෝදනාව මොකක්ද. දන්න තරමින් කිසිම චෝදනාවක් නෑ. රනිල්ගේ කමිටුවෙන් උනත් ඒක ඔප්පු වෙලා තියෙනනේ.
  5. sherek

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    ඌට චෝදනාවක් නෑනේ. කේස් එක තිබුනේ පොර අර ලියුම හන්ගන් හිටියා කියන කේස් එකනේ. පොර එහෙම කරේ නෑ කියල රනිල් පත් කරපු කමිටුවෙනුත් ඔප්පු වෙලා අධිකරණයට කරුණු වාර්ථා වෙලත් තියෙනවනේ. දන්න තරමින් නම් රනිල් ඔය කමිටුව පත් කරේම රවී ව හිර කරන්නම තමයි. පොරට වෙන චෝදනා නම් තියෙනවද දන්නේ නෑ.
  6. sherek

    ආණ්ඩුව දැනගන්න ඕනා හිනා වෙන්න 58%ක් ඉන්නවා කියලා

    58% + චන්දේ නොදුන් පිරිස. චන්දේ දුන්න මටත් සමහර ඒවට හිනා යනවා දැන්.
  7. sherek

    Vaazha (2024) - මලයාලම් ෆිලුමක් 🙌

    ඇහැට කනට පේන ලමිස්සියෙක්වත් නැතිව ෆිල්ම් බලන්න මොකක්ද වගේ....
  8. sherek

    🗳️❌වම - දකුණ දේශපාලනය ගැන හොඳ පැහැදිලි කිරීමක් 👍🏽

    කාලෙකින් බැලුව දේශපාලනය ගැන ඉතාම හොද වීඩියෝ එකක්.
  9. sherek

    Questions 4K Monitor සම්බන්ධ ප්‍රශ්නයක්

    මැක් වල 4k ස්කේලින් නෑ. හැබැයි මොනිටර් එක වැඩ නොකර තියෙන්න නම් හේතුවක් නෑ.
  10. sherek

    රනිල් ආණ්ඩුවෙන් ඉල්ලන වරප්‍රසාද 😮

    ඔක්කොම හරි කියහන්. සූපවේදීන් 16ක්......?
  11. sherek

    AKD ගේ ගෙදර යාපනේ Vlog කරන කොල්ලෙක් ගිහින්

    උතුරේ චන්ද වලට ආමන්ත්‍රණය කරනවා වගේ කල් තියාම. හොදයි හොදයි......
  12. sherek

    😲තඩුජින් ගාතනයේ මරණ පරීක්ෂනය

    ලාවට මතකයක් තියෙනවා. සුනන්ද ඊයේ පෙරේදා ඕක ගැන හොද පොතක් එලියට දැම්මා. ඒ පොත ඇරන් කියවන්න ඕන.
  13. sherek

    😲තඩුජින් ගාතනයේ මරණ පරීක්ෂනය

    රතුපස්වල ගැන නම් මට ලොකු අවබෝදයක් නෑ. එහෙන් මෙහෙන් ඇහුන දේවල් නම් තියෙනවා. වෙරිෆයි නෑ හැබැයි. මේවා උඩින් පල්ලෙන් හරි අතගෑවේ නැති නම් npp එකට ඉතාම අවාසිසහගත ලෙස මේවා ප්ලේ වෙනවා ඊලග චන්ද වල. තාම කියන්න බෑ ඉතින්. බලන් ඉමු. මට නම් හිතෙන්නේ මේක බඩවැලක්. කොනකින් ඇද්දොත් ඔක්කොම ගැලවිලා එනවා. ------...
  14. sherek

    😲තඩුජින් ගාතනයේ මරණ පරීක්ෂනය

    ශානි සහ රවී ඕක මාකට් කරන ඇන්ගල් එක බැලුවොත් නම් හිතෙන්නේ මෝරෙකුට දැලක් දායි කියල. තල්මසුන් නම් අහුවෙන එකක් නෑ. අඩුම තරමේ මෝරෙක් ගැන වත් බලාපොරොත්තුවක් තියේ. මොනා උනත් මේ මගුල ඊලග චන්දෙට ඇරන් යන්නේ නැතිව ඉවර කරොත් ඇති. තාජුඩීන්, එක්නැලිගොඩ, පාස්කු, රතුපස්වල බ්ලා බ්ලා බ්ලා තිත්ත වෙලා ඉන්නේ දැන් නම්.
  15. sherek

    😲තඩුජින් ගාතනයේ මරණ පරීක්ෂනය

    පාස්කු හොයන්න ඕන සුදා..ෆ්‍රස්ට් ප්‍රයෝරිටිය පාස්කු..
  16. sherek

    economics දන්න එවුන්ගෙන් අහන්නෙ ඩොලර් එක වැඩිවෙයිද අඩුවෙයිද

    මමත් mpb 16 එකක් ගන්න ඉන්නේ කාලෙක ඉදන්. කැරි ගණන් නේ.

    No contents