1. sherek

    මේ පාර අනුරගෙන් කනව කෑමක් අනිත් එවුන් දශක ගානකට ඇති වෙන්න

    යාලුව ජර්මන් ගිය විදිය අපිත් එක්ක ශෙයා කරන්න. ප්ලීස් මීඩියා ලේබල් පිලිගන්නව නම් අපරාදේ තානාපති කාර්‍යාල තියෙන්නේ.
  2. sherek

    dxx ගේ කොන්ත්‍රාත්තුවත් ඉවතට

    සිප්පි කෑලි වැඩක් නෑ. පුලුවන් නම් කිරියෙන් සල්ලි එකතු කරල හරි එරෝ ව ආයේ ගේන්න ඕන. ඒ අඩුව අදටත් දැනෙනවා.
  3. sherek

    අනුර සහෝදරයාගේ උස කීයද?

    අති විසිස්ට ඇනලිසිස් එකක් සෑර්. චූ පොඩ්ඩකුත් ගියා.
  4. sherek

    🛑 දවල පත්‍රිකාව ලංකාවට කෙලවන්න හැදුවද ?

    මේ ලෝකේ කිසිම ආණ්ඩුවකින් නොමිලේ යමක් දෙනවද? රටේ බදු මුදල් වලින් හැමෝටම සමාන අවස්තා තියෙන අධ්‍යාපනයක් ලබල දෙන එක හොදයි. උසස් අධ්‍යාපය නම් විවාදාත්මකයි.
  5. sherek

    🇱🇰🟣🧭 ජාතික ජන බලවේගය - එළකිරි පක්ෂ කාර්යාලය 🧭🟣🇱🇰

    ටික කාලෙකට නිර්පාක්ශික වෙන්න කියල බැලුවේ
  6. sherek

    ❌උදේ 10 වෙද්දී වත් ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 40% වත් නෑ 😮🔺️

    අම්බලකන්දෙ ඩියුටි. ටෙලිෆෝන් විතරයි. තරණ කීපයක් නම් මාලිමාවට අත තියාගෙන යනව දැක්කා.
  7. sherek

    ❌උදේ 10 වෙද්දී වත් ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 40% වත් නෑ 😮🔺️

    අරණායක ටෙලිෆොන් රිං වෙනවා ලෙසටම. 50% පැන්න.
  8. sherek

    දෙරනෙ කළිඳු ආහාපු ප්‍රශන ?

    මන් පොඩ්ඩක් නෝට් කරා ඔතන. ලපයට ඉංග්‍රීසි බෑ කීවට ඩයල් එක කබීර් කියන එක ඇස් දෙක වහගෙන අහන් හිටියේ. උට කතා කරන්න බැරි කම තිබුනට ඉංග්‍රීසි හොදට තේරෙනවා පේන විදියට.
  9. sherek

    You could have used the swimming kit Thara 😏🙂‍↔️🤓😁🐣🐥🫶🫰🧜‍♀️

    තාරත් දම් පාටයි #මාලිමාවටකෝටියක්
  10. sherek

    🚨🚨 Presidential Election Prediction 2024 - Final

    ඕක හදාගන්න එච්චර අමාරු නෑ. කෝටිය බෙදහන් ලක්ෂ 140න්. අනුර - 71%
  11. sherek

    Oat Milk in SL?

    ගෝට් චීස් නම් තිබ්බ කාලෙකට කලින්...
  12. sherek

    ඉතාම හොද කියවීමක් ... by Laka

    තම්බනේල් එක දම් පාටයි නෙහ්
  13. sherek

    AKD on සටන

    උපේක්ශවත් දම් පාටින් නාවල ගමුද?
  14. sherek

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    කෑගල්ල ලීඩ් කරන්නේ අනුර. 50+ ගනීද නැද්ද කියන්න බෑ. මාවනැල්ලේ පැත්තේ නම් මුස්ලිම් උන් සෑහෙන්න මාලිමාවට හැරිල තියෙනවා. අනුර 50% කෑගල්ලෙන් ගනී කියල තමයි ගට් ෆීලින් එක කියන්නේ.

    No contents