1. Gamer1

    AC එකක් ගන්න

    18000 ඕනි නැහැනේ බං.. 12000, 13000 වගේ බලපන්. දම්රෝ එකෙන් ගනින්.
  2. Gamer1

    අයි එම් එෆ් නියෝජිතයින් පැමිණ සිටි බව දැනසිටියේ නැහැ - අරගලකරුවන්

    උඹලා ලංකාවේද බං ඉන්නේ?? පොඩ්ඩක් වෙන දේවල් ගැන අවධානයෙන් ඉඳපල්ල... News බැලුවට විතරක් මදි, පොඩ්ඩක් analyze කරලා තේරුම් ගනිල්ලා....
  3. Gamer1

    මැරුව‍ත් කියන්නම වෙනවා. මම කිව්ව දේවල් නොවෙන්න හේතුව මොකක්ද? සරලම උත්තරය ඉන්දියාව

    අදද බං ඕක දන්නේ උඹ?? ඉන්දියන් credit line එක ගැන හොඳ කියව කියව හිටියා නේද කලින්?
  4. Gamer1

    Emergency News alert🩸

    බොරු දාලා මිනිස්සු තව තවත් අසරණ කරන්න එපා මචංලා.... තියෙන නිව්ස් එකක් unofficial හරි කමක් නෑ කියපන්....
  5. Gamer1

    Breaking News මේක බලල කලබල වෙන්න එපා සිංහලු. අපට කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ දැන්

    බොරු දාලා මිනිස්සු තව තවත් අසරණ කරන්න එපා මචංලා.... තියෙන නිව්ස් එකක් unofficial හරි කමක් නෑ කියපන්....
  6. Gamer1

    Loku deyak wenna yanne guys.. pending news🩸

    බොරු දාලා මිනිස්සු තව තවත් අසරණ කරන්න එපා මචංලා.... තියෙන නිව්ස් එකක් unofficial හරි කමක් නෑ කියපන්....
  7. Gamer1

    🔴🔴🔴 Breaking News Coming Soon - වැදගත් නිවේදනයක් ළඟදීම

    බොරු දාලා මිනිස්සු තව තවත් අසරණ කරන්න එපා මචංලා.... තියෙන නිව්ස් එකක් unofficial හරි කමක් නෑ කියපන්....
  8. Gamer1

    අර්බුදයට හුරු වී වැනසෙන යක්කයින්

    අපේ මිනිස්සු හරි ඉක්මනට දේවල් වලට හුරු වෙනවා. ගොඩක් මිනිස්සු මේක දකින්නේ කරුමෙ විදිහට. මිනිස්සු අපේ අයිතීන් ගැන හිතන දවසට මේ ආණ්ඩු ඉවරයි. ඒත් මම හිතන්නේ නැහැ අපේ මිනිස්සු නැගිටියි කියලා. ඊළඟ ඡන්දෙ ආවම ආයෙමත් මුංට අමතකයි වේලක් කකා ජීවත් උනේ කියලා.
  9. Gamer1

    තෙල් පෝලිම් වල මැරෙන්නේ කොහොමද බන්?

    දියවැඩියාව සහ ඒ වගේ ලෙස තියෙන අයට ගොඩක් අමාරු වෙනවා බං. පැය ගණන් නොකා නොබී ඉන්න හොඳම නෑ. Blood sugar ලෙවෙල් එක බලා ඉද්දී බහින්නේ. අනික මේ කාලේ තියෙන stress එක, pressure එක. උඩින් හිනාවෙලා හිටියට මිනිස්සු පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ මේ කාලේ. පුදුම ඉක්මනට මිනිස්සුන්ට තරහ යන්නේ මේ කාලේ.
  10. Gamer1

    බයිසිකල් සීට් එකක් පොඩි එකාව ඉස්කෝලෙ ගෙනියන්න.

    හොඳම දේ පොඩියට frame එකක් weld කරගන්න එක තමයි මචං. Frame එක cusion කරගන්න ඊට පස්සේ.
  11. Gamer1

    Ban indrajith Gamage

    මේ වෙලාවේ මිනිස්සු හරි අසරණයි මචං.. ගොඩක් උන් ලොකු stress එකක් pressure එකක් තියාගෙන ජීවත් වෙන්නේ. එහෙම මිනිස්සු රවට්ටන එක හරි පව් බං.
  12. Gamer1

    බයිසිකල් සීට් එකක් පොඩි එකාව ඉස්කෝලෙ ගෙනියන්න.

    Baby carrier එකක එක්ක යන්න අමාරුද මචං??
  13. Gamer1

    Aragalaye Thaleban terrorists la hijack karala! Pictures!

    රැවුල ලස්සනට කපලා, කොන්ඩේ පීරල ඉන්න අපි කරන්න ඕනි අරගලය, මුන් කොහොම හරි ඉස්සරහට ඇදගෙන යනවා මචං. ඇත්තටම වැරදි අපිමයි. අපි කීයෙන් කීදෙනාටද දැන් අරගලය මතක?? අපේ ගොන් හැත්ත හැම දේටම බොහොම ඉක්මනට හුරු වෙනවා. බඩු ගණන් වැඩි උනොත් දවසක් දෙකක් බැන බැන ඉඳලා, එකට හුරු වෙනවා. ගෑස්, තෙල් පෝලිමේ දවස් ගණන්...
  14. Gamer1

    Ban indrajith Gamage

    උගෙන් ආතල් එකක් අරන් අමතක කරලා දාන එක මට උඹට පුළුවන් වෙයි. හැබැයි ඕකුන්ගේ ටොම් පච විශ්වාස කරන උන් තමයි වැඩියෙන්ම ඉන්නේ. මේක වැරදි දේවල් ගොඩක් සමාජගත වෙන සහ වැරදි දේවල් පබ්ලිෂ් කරන්න හොඳම නැති වෙලාවක්.
  15. Gamer1

    Ban indrajith Gamage

    උන් අඩුම ගානේ එක එකාගේ පස්සවල් හෝදන්නේ කිතල තේරෙනවානේ. මේ ඉන්දරයා මිනිස්සු රවට්ටනවානේ
  16. Gamer1

    Ban indrajith Gamage

    These buggers are already ignored. But this indrajith is spreading false news to the mass community.

    No contents