වසු පැටියෙක් හදන්න

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ubata godak aduwata set karala dan nam Ona nam photos hata ewan anm...Habai Maskadata ganiyana epa...Uba kohomada hadana....kollek muu..hariyatama 1 year old
    මරන්නනම් දෙන්නේ නෑ බන් කීයටවත්.... ඔය කියන විදියට ටිකක් ලොකු එක්කෙනෙක් වගේ.. වැස්සි පැටියෙක්ද?
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මරන්නනම් දෙන්නේ නෑ බන් කීයටවත්.... ඔය කියන විදියට ටිකක් ලොකු එක්කෙනෙක් වගේ.. වැස්සි පැටියෙක්ද?

    kollek, ammath inawa...kolla nesa thama kokata yanawa kuwa aniwaren....Ona nam set karala dan nam godak adu ganata....mokada mama eyalata help ekak kara..e nesa thama mata price adu karala dana pluwan
     
    • Like
    Reactions: Zer000

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    බේරගන්න අය ගෙන් ගන්න විදියක් තියනවද?
    මට වසු පැටියෙක් හොයා ගන්න ඕනේ හදන්න...
    කොහොමද හොයා ගන්නේ පොඩි පැටියෙක්...
    TikTok එකේ දාර වැස්සියො ඉන්නව. පැටියෙක් ගන්න ඕන විදිහ උබට කියන්න ඕනේ නැනේ ඉතිං .... ;-)
     
    • Haha
    Reactions: Zer000

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වසු පැට්යෙක් කිව්වේ?
    වස්ස කියන්නේ පිරිම් සතාට
    වැස්සී කියන්නේ ගෑනු සතාට
    පිරිම් සතෙක් ඔන මොකටද කියලයි ප්‍රස්නේ
    capak ganna
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචන් යමන් ලගම තියන NLDB (ජාතික පශු සම්පත් සංවර්ධන මන්ඩලය) ෆාම් එකට,ගිහින් විස්තරේ කියපන්,මට මතක විදිහට ෆාම් වල වසු පැටව් විකුනනවා 😑
     
    • Like
    Reactions: Zer000

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,027
    6,931
    113
    Nawala
    බේරගන්න අය ගෙන් ගන්න විදියක් තියනවද?
    මට වසු පැටියෙක් හොයා ගන්න ඕනේ හදන්න...
    කොහොමද හොයා ගන්නේ පොඩි පැටියෙක්...
    1. ප්‍රදාන පන්සලක ලොකු හාමුදුරුවන්ට කියලා තියපන් . නිදහස්කරන ගවයෝ ගැන තොරතුරු නිතරම පන්සල් වලට එනවා
    2. හරක් මරණ තැනකින් පහසුවෙන්ම ගන්න පුළුවන්.
    3. බැරිම උනොත් එරෝසන්ව අරගන හදපන් @erozan
     
    Last edited:
    • Love
    Reactions: Zer000