එහෙම වෙන්නෙත් නැ බන්.. විධායකය කොහොමත් JR ගෙ ව්යවස්ථාව අනුව උපරිම බලයක් ඇතුව ඉන්නෙ.. අධිකරණයයි, විධායකයි, ව්යාවස්ථාදායකයයි සේරම ජනමතවිචාරනේකට (ජනතා පරමාධිපත්යයට ) වඩා පහලින් තියෙන්නෙ.. උසාවිය වැඩ කරන්නෙ රටේ දැනට තියන නීතිය අනුවනෙ, අලුතින් දෙයක් හෝ, දැනට නීතියෙ තියන දෙයක් වෙනස් කරන්න රටේ...