උබලට ඌ කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැනෙ බන්..
:lol:
ඌ කියන්නෙ 2014 වෙනකොට ඌ සතයක් වත් හම්බ කලේ නෑ, ලමයට clz යන ඒවට ගෙවන්නවත් සල්ලි නෑ, ඌ ඉන්නෙත් Wife ගෙ මාසෙ පඩියෙන්, අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියල..
ඉතින් මූ 2014 ඉදන් ඒ පරන ක්රමේ අතෑරල wife කියපු විදිහට මොනවහරි හම්බකරගන්න බලනව...