HDMI නම් මම හිතන්නේ නෑ ලාබෙට හොඳ cable තියෙයි කියලා...
Daraz එකේ ugreen store එකේ බලපන්.. ඔය ඔක්කොම තියෙනවා...
ඩයලොග් සැටලයිට් කේබල් කියන්නේ BNC කේබල් නේද?? කොටුවෙන් ගන්න පුළුවන්...
අනිත් ටිකත් කොටුවේ ඇති. හැබැයි ජරාව තමයි....
------ Post added on 1634703565