මෙහෙම compare කරන්න බෑ බං... කරන්නත් එපා. තිළිණ visual art university එකේ. උපතින්ම ආපු කටහඬ එක්ක, university එකෙන් ඉගෙන ගත්ත දේවල් එක්ක තිළිණ අද තැනක ඉන්නේ... මචං කාලේකට කලින් ලංකාවේ සින්දු කියපු, බෑන්ඩ් ගහපු, චිත්ර ඇඳපු උන්ට ඉස්සර තිබුණු එකම තැන ගමේ පාලම් බෝක්කු උඩ රස්තියාදු ගහන, ගංජකාරයෝ...