1. Gamer1

    ණය ගැන පැතුම් නැවතත් කතා කරයි

    උඹ පැතුම් ද??? නැත්නම් ඔය පැතුම් කියන එකාට පිස්සුද තනියම කියවන්නේ??
  2. Gamer1

    ගෙදරම හැදිච්ච කොල්ලෙක්...

    කොල්ලෙක්ට හරියන්නනම් ගෙදරින් යන්නම ඕනි... හැබැයි හැම වෙලාවෙම ගෙදර ගැන බලපන්...
  3. Gamer1

    ගෙදරම හැදිච්ච කොල්ලෙක්...

    ගෙදර ම හැදුණනම් අනිවාර්යෙන්ම යන්න මචං... ගිහින් ජිවිතේ ඉගෙන ගනිං....
  4. Gamer1

    ලංකාවේ ගර්භනී මව්වරුන් හා එන්නත් කරනය

    thawa tikak hoyala balapan... සිරාවට බන්... කාලකන්නි මුන්... ------ Post added on 1634370078
  5. Gamer1

    ගෙවල් දොරවල් බලන්න යාම

    මචං ඕවගේ දෙයකදී බොරු කරන්න එපා. ඒ බොරු මුළු ජීවිත කාලේම අදින්න වෙනවා. මිනිස්සු තේරුම් ගනී මචං. ඇත්ත කියපන්. ලොකුවට වෙඩිං අරන් කොහොමත් කිසිම තේරුමක් නෑ. උඹලට comfortable විදිහට වැඩ ටික කරගනින් ලස්සනට...
  6. Gamer1

    ලංකාවේ ගර්භනී මව්වරුන් හා එන්නත් කරනය

    ඔහොම දේවල් ගොඩක් ආරංචි වෙනවා මචං... මේ කරුම ආණ්ඩුව කිසිම දෙයක් කල්පනා කරන්නේ නෑ.. යුද්දෙ කරපු විදිහට ඔක්කොම කරන්න යන්නේ. කාලකන්නි. ඔහොම වුණු අය එකතු වෙලා ආණ්ඩුවට නඩු දාන්න තියෙන්නේ.
  7. Gamer1

    කොළඹ ගොඩනැගිල්ලක තිබී ජීව උණ්ඩ තොගයක් හමුවෙයි!

    ඡන්දෙ කිට්ටු කරලා වැඩි කරපු බඩු ගණන් අඩු කරපු ගමන් අපේ මී හරක් වැඳගෙන යන්නේ ඡන්දෙ දාන්න...
  8. Gamer1

    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    පොඩියට බිස්නස් එකක් පටන් ගනින්. ඔක්කොම invest කරන්න එපා.. බාගේකට අඩු ගානක් දාපන්.. සල්ලි ඩබල් කරගන්න වගේ පුළුවන් එකක් බලපන්...
  9. Gamer1

    කොළඹ ගොඩනැගිල්ලක තිබී ජීව උණ්ඩ තොගයක් හමුවෙයි!

    මුන් හිතාගෙන ඉන්නේ අපේ උන් තාම මේවට රැවටෙනවා කියලද??
  10. Gamer1

    මට ගෙදර එපාම උනා

    උඹේම වාහනයක් අරන් ස්ටිකර් ගහගනිං. Sliit ෆුල් ටයිම් ගියා කියලා දවසේම ලෙක්චර්ස් නෑ බං.
  11. Gamer1

    Hi-Fi / Loss-Less අහන සිහලුන්ට.......

    machan link eka weda nehene
  12. Gamer1

    ලඟට කරලා පාර්ක්

    වාහනේ අදාල නෑ බං.. හැමෝම තමන් ගැන විතරයි හිතන්නේ... අනික ගොඩක් උන් කරුමෙට සල්ලි තිබුණට මෝඩ හරක්...
  13. Gamer1

    ලංකාවේ උන්ගේ ටික් ටෝක් මල ගෙවල් බන්

    වදපු අම්මට තාත්තටවත් පලක් නැති කාලකන්නි බන් මුන්... විහින් මැරිලා යනවා...
  14. Gamer1

    ලංකාවෙ ප්ලාස්ටික් තහනමේ විහිලුව..

    කාලකන්නි බන් මුන් ඔක්කොම... කරනවට කරන්නේ මුන්.. තේරුමක් ඇතිව නෙමෙයි...
  15. Gamer1

    ලක්ශ 2.5 ක පඩියක්

    හොඳට හිතල බලන්න උඹේ හැකියාවන්, උඹට තියෙන සම්පත්, උඹට කරගන්න අමාරු වෙන දේවල්, practically වැඩේ යද්දී එන්න පුළුවන් ප්‍රශ්න, දාන්න පුළුවන් වියදම, මහන්සිය....
  16. Gamer1

    ලක්ශ 2.5 ක පඩියක්

    බිස්නස් එකකට පිට එකෙක් අයිඩියා දීලා කරන්න පුළුවන් කියල මම විශ්වාස කරන්නේ නෑ. තමන්ගේ හැකියාව, වටපිටාව අනුව කරන්න පුළුවන් දේවල් වෙනස් වෙනවා. අනික ලක්ෂ 2.5ක් මාසෙට ගන්න ඕනි නෑ නේද බිස්නස් එකක් පටන් ගන්න?? රුපියල් 25000ක මාසික පඩියක් ගන්න කෙනෙක් උනත් හරියට කල්පනා කරලා කරනවානම් කරන්න වැඩ එමටයි.....
  17. Gamer1

    Koobiyo courier එක

    අපෝ මළ ජරාවක් මචං... ඊට වඩා domex එක හොඳයි
  18. Gamer1

    ලක්ශ 2.5 ක පඩියක්

    හරි විදිහට ඉතුරු කරගෙන, ඉන්වෙස්ට් කරගෙන balance එකේ යනවනම් හොඳ පඩියක් මචං... හැබැයි අංක ටිකකට හිරවෙලා ඉන්නවාට වඩා බිස්නස් එකක් කරගෙන මහන්සි උනොත් ඕකට වඩා හොයන්න පුළුවන් කියලා experience එකෙන් දන්නවා....
  19. Gamer1

    පේපැල් වලට අමතරව ලංකාවට ඉන්ටනෙට් එකේ අහිමි දේවල්..

    වැඩිය ඕනි නෑ බං.. මේ එක කාලකන්නියෙක්ටවත් තවම හොඳ unlimited ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙන්න බැරි උනානෙ...

    No contents