Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
පාදඩ බල්ලො බලය ගත්ත හැටි මතක් කරගමු. (අමතක Felchers ලා හට විශේෂයි)
මුන් මේ පව් කොහේ ගෙනියන්නද මන්දා බං. අපේ අතින් වැරදිලා සතෙක්ට මොකක් හරි උනත් අපිට කොච්චර දුකද?? මුන්ට රෑට නින්දයනවද දන්නේ නෑ කාලකන්නි
Ryan08
Post #18
Mar 30, 2022
Forum:
ElaKiri Talk!
ලංකාවේ උන්ගෙ කයිය විතරයි - මාලක සිල්වා
දැන් උන්ගේ තාත්තයි ඌයි බෝසත්ද??? උන් තමයි මේ විනාසේ පෙර ගමන්කරුවෝ. මහාඑකා බලේ ඉන්නකොට මු රඟපු රැගිලි අමතක උන්ට හොදයි මේ කතා. මිනිස්සු එලියට බැහැපු දවසට තොපි සේරම ඇතුලේ ඉදලා ඉවරයි
Ryan08
Post #14
Mar 29, 2022
Forum:
ElaKiri Talk!
බදාදා (30) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක්
කොරෝනා වලින් මැරිච්ච මිනිස්සු වාසනාවන්තයි බං එක අතකට නැත්නම් කන්න නැතුව බෙහෙත් ටික නැතුව මැරෙන්න වෙන්නේ
Ryan08
Post #43
Mar 29, 2022
Forum:
ElaKiri Talk!
කන්න බොන්න සල්ලි හොයා ගන්න පවා කාන්තාවෝ spa සහ ගණිකා සේවයට යොමු වෙන්න අරන් මචං. 😢😢😢
පව් බං මිනිස්සු ☹️☹️
Ryan08
Post #24
Mar 29, 2022
Forum:
ElaKiri Talk!
☠️ කිරියේ ආතල් ඉවරයි?
ආතල් එක වගේම ගොඩක් උන් මේකට ඇවිල්ලා තමන්ගේ තියෙන ප්රශ්නයක් කතාකරලා ස්ට්රෙස් එක නැතිකරගන්නවා. මේකත් නැති උනොත් එහෙම උන් පව්. මුන් රටේ මිනිස්සු පිස්සෝ කරලා නතරවෙන්නේ
Ryan08
Post #16
Mar 29, 2022
Forum:
ElaKiri Talk!
වයස 24 යි HELP
විසි හතරක් වෙනකම් කිසිම රස්සාවක් කරලා නැද්ද??මොකක් හරි වෘත්තීය සුදුසුකමක් තියෙනවද?? මොකද රස්සාවකට යනවා නම් මොකක් හරි දැනගෙන ඉන්න ඕනනේ. ඉස්සල්ලා එහෙම මොකක් හරි සුදුසුකමක් හදාගන්න ඕන නිකම්ම රට යනවා නම් ඉතිං බෝට්ටුවේ ඉතාලි තමයි
Ryan08
Post #5
Mar 29, 2022
Forum:
ElaKiri Help
මචන් මට දුකයි බන්
තමන්ගේ කන්ට්රෝල් එකෙන් එළියේ තියෙන දේවල් ගැන වොරිවෙන එක අමාරුවෙන් හරි නවත්තපන් කොල්ලෝ.උබ දැනට උබේ ඩිග්රිය ගැන විතරක් හිතපන් ඒක කම්ප්ලිට් කරගත්තට පස්සේ පුළුවන් එතනින් එහාට දේවල් හිතන්න
Ryan08
Post #41
Mar 29, 2022
Forum:
ElaKiri Talk!
දවසට පැය 20ක් වැඩ කරන නිසා සමහරුන්ට බැසිල්ව ඇලජික්
පැය විස්සක් වැඩකරලා ලංකාව ලබලා තියෙන දියුණුවට මිනිස්සු ස්තුති කරනවා බලන්න බැසිල්ට හැමදාම නිවුස් බලන්න කියපන්.
Ryan08
Post #14
Mar 29, 2022
Forum:
News and Updates
මේ දවස් වල ගෙවල් හදන එක?
මේ යන විදියට ලංකාවේ අඩුවුනොත් අඩුවෙන්නේ ජිවත්වෙන උන්ගේ ආයුකාලය විතරයි පුතා
Ryan08
Post #14
Mar 28, 2022
Forum:
ElaKiri Talk!
අප කරන්නේ දැනුවත් කිරීම පමණි. අරගලය ඔබ සතුයි
ලංකාව කියන්නේ අලුත් වෙන්න ගිහින් අළුත් නැතිවෙච්ච රටක්. රට කොච්චර වේගෙන් පස්සට යනවද කියලා කිව්වොත් මීට කලින් හිටපු උන් රට ඉස්සරහට ගෙනිච්චා කියලා විශ්වාස කරන්නත් මිනිස්සු පටන් අරගෙන . පැතුම් මේ හදන්නේ එහෙව් මිනිස්සුන්ගේ බෙල්ලට අඩිය තියලා තමන්ගේ පැතුම් ඉටුකරන්න නෙවෙයිද
Ryan08
Post #7
Mar 28, 2022
Forum:
ElaKiri Talk!
පරණ මෝඩකම්
පළ දරන්න නම් දර පලන්න ඕන.මෝඩකම් කරපු නැති එකෙක් නෑ බං. දැන් ලංකාවෙම හැටනම ලක්ෂයක් ඉන්නේ එකම. මෝඩකම. කරපු . අමතක කරලා පටන්ගන්න දවස අලුත් දවසක් කියලා හිතලා වැඩකරගෙන පලයන්
Ryan08
Post #4
Mar 28, 2022
Forum:
ElaKiri Talk!
හිත පොඩ්ඩක් හදා ගන්නේ...
මොකක්ද අර්බුධය?????? 😁
Ryan08
Post #5
Mar 28, 2022
Forum:
ElaKiri Talk!
හෙට (2022-03-29) පැය 7කට වැඩියෙන් විදුලිය විසන්ධි කෙරේ
☹️☹️
Ryan08
Post #30
Mar 28, 2022
Forum:
ElaKiri Talk!
මේ දවස් වල බඩගින්න
මම නම් කන්න පුළුවන් උනත් කන්නේ නෑ. කොරෝනා කාලේ මාර විදියට බර වැඩිවුණා. දැන් අඩුකරගෙන යනවා. කිලෝ දහයක් දැනට අඩූකරලා තියෙනවා.
Ryan08
Post #8
Mar 28, 2022
Forum:
ElaKiri Talk!
කෙල්ලොන්ගේ හිත් වෙනස් වෙනව ගැන තියෙන සිංදු මොනවත
Ryan08
Post #12
Mar 28, 2022
Forum:
ElaKiri Talk!
තෙල් ගහගන්න ජෙනරේටරය අරන් ෂෙඩ් ඵකට අැවිත්...
😁😁😁
Ryan08
Post #14
Mar 28, 2022
Forum:
ElaKiri Talk!
ගියමාසෙ පඩියයි මේ මාසෙ පඩියයි
යාළුවෝ තේ බොන වෙලාවේ මහින්ද හරි බැසිල් හරි අහල පහළ ගැවසුනාද කියලා හෝටලේ cctv චෙක් කරානම් රුපියල් දෙකට වෙච්ච දේ හොයාගන්න තිබුණා 😁
Ryan08
Post #36
Mar 28, 2022
Forum:
ElaKiri Talk!
බැරි නම් බැහැල පලයන් නන්දසේන
අපරාදේ පාඩුවේ පැත්තකට වෙලා හිටියානම් අදත් සිංහයට ඇඳලා ඉන්න තිබ්බා.මේ පචවෙන පචවිල්ල පුතා ඇමරිකාවට වෙලා කොහොම බලාගෙන ඉන්නවද මන්දා 😁
Ryan08
Post #8
Mar 27, 2022
Forum:
ElaKiri Talk!
සෙලෙන්ස්කි කාරයත් පැන්ඩෝරා පේපර් වල ඉන්න පොරක් නේද 🙆🏻
අපිත් අද පෝලිමේ ඉන්නේ - ශ්රියන්ත මෙන්ඩිස් 😁😁 වයිෆ් කිව්ව විදියට ඇස්දෙක පියාගෙනද දන්නේ නෑ 😁😁
Ryan08
Post #7
Mar 27, 2022
Forum:
ElaKiri Talk!
ළමා හිංසන-අලෙවිකරණ චෝදනාවෙන් පසු ස්වර්ණවාහිනී වැඩසටහන හකුළාගනී
ගොබ්බ මීඩියා
Ryan08
Post #21
Mar 27, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom