ඔහොම කියන්න එපා බං වැල්ලේ කරකවන්නත් බඹරයක් ගන්න සල්ලි නැති මිනිස්සු අනන්ත අප්රමාණ ඉන්නවා. උබ උන්ට උදව් කරන්න අකමැති නම් එක උබේ කැමැත්ත හැබැයි අනිත් උන්ට එහෙම කරන්න එපා කියන්න උබට අයිතියක් නෑ.කෙලවෙච්ච උන්ට හරි යන්න වගේම හරිගියා කියලා හිතාගෙන ඉන්න උන්ට කෙළවෙන්නත් ඕනම වෙලාවක පුළුවන් කියලා ඔළුවේ...