US , Russia plan දෙකකටනෙ වැඩ කරන්නෙ.. US එවුන් කවදහරි russia වලට ගිහින් ගහනව කියල හිතාගෙන ආයුද හදනව.. මුලු Air force එකම Russia ලගට අරන් යන්න ships හදන්නෙ.. :yes:
Russian එවුන් හදන සේරම weapons හදන්නෙ උන්ට ඉන්න තැන ඉදල රට ආරක්ශා කරගන්න.. S-400 , s-500, S-600 වගේ missile system, SU serious එකේ...