1. shadow1

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    ඕකුන් අවුරුදු 2යි බන් warranty දෙන්නෙ.. toyota වාහනයක් නම් ඉතින් මුල්ම අවුරුදු 2 ක් ඇතුලත engine එකේ ලෙඩ එන්නෙ නෑනෙ බන්.. වාහන 1000 කට 1 වගේනම් එහෙම ලෙඩ එනව ඇති.. patrol engine වලනම් එහෙමවත් ලෙඩ එනව අඩුයි.. මුන් සල්ලි කඩාගන්න කරන වැඩක් ඔය කරන්නෙ.. :yes:.
  2. shadow1

    හිටපු_අගවිනිසුරුගේ ස්වාමිපුරුෂයාට 5 වසරක

    බොරු කියන එකෙත් සීමාවක් තියාගනින් මචන්.. Champika Malalgoda ට DG Appointment හම්බුනේ ඔක්තෝම්බර් 26 ටත් කලින්.. රනිල් අගමැති වෙලා ඉද්දි තමයි පත්වීම දුන්නෙ.. :yes...
  3. shadow1

    පා: විසිරවීමේ නඩුවට විනිසුරුවරුන් 7ක්

    ඒක fake news එකක් මචන්.. විජිත මලල්ගොඩගෙ wife Champika malalgoda.. එයාට promotion එක හම්බුනේ October .. promotion එක හම්බෙනකොට රනිල් අගමැති.. රනිල්ගෙ අවසරෙත් එක්කයි promotion එක හම්බුනේ...
  4. shadow1

    පා: විසිරවීමේ නඩුවට විනිසුරුවරුන් 7ක්

    ලංකාවෙ supreme court judges ල ඉන්නෙත් 9යි බන්.. JUDGES OF THE COURT Hon. Chief Justice H.N.J. Perera Hon. Justice Eva Wansundera, PC Hon. Justice Buwaneka Aluwihare, PC Hon. Justice Sisira J de Abrew Hon. Justice Priyantha Jayawardena, PC Hon. Justice Prasanna S. Jayawardena, PC Hon. Justice...
  5. shadow1

    මහින්දගෙන් රේගුවට බලපෑම් : නීතිවිරෝධීව ඩ&#3548

    අඩෝ.. රංග උබව ගොඩක් කාලෙකින් දැක්කෙ.. මොකෝ දැන් සද්දයක් නැත්තෙ.. :rofl:
  6. shadow1

    pathleta sudde denawa

    ඔය " අම්ම ගගේ ගහගෙන ගියා, rape කලා" කතාව පරන එකක් බන්.. 2014 version එක.. දැන් කටකතා සෙට් එක කියන්නෙ Wife Accident වෙලා hospital ගෙනිච්ච, doctor wife ව බේරගත්ත.. ඊට පස්සෙ doctor wife ව rape කලා කියල. කට්ටිය Twitter , whatsapp group වල යවන්නෙ ඔය කතාව.. මගෙත් යාලුවි දෙන්නෙක්ම ඒක whatsapp share...
  7. shadow1

    Perodua Bezza 10,000Km රිවිව්

    කෝ බන් photos..
  8. shadow1

    pathleta sudde denawa

    STF එකෙන් පාතාලෙ එකෙක්ව මැරුවමත් උබල ඒක හොදයි කියන්නෙ නෑනෙ බන්.. පාතාලෙ එකෙක්ව මරන එක මොන ආණ්ඩුවෙන් කලත් හොදයි බන්.. ඔය වගේ ලොකුවටම පාහාලෙ ඉන්න එවුන් හිරේ ගියත් වැඩක් නෑ ඇතුලෙ ඉදන් ගේම ගහනවනෙ බන්.. උන් ටික gun එහෙම ලෑස්ති කරගෙන වාහනේක ඉදල හියෙන්නෙ trip එකක් යන්න නෙවෙයිනෙ.. කොහේ හරි ගේමක් දෙන්න...
  9. shadow1

    අත් වැඩ (.)(.)

    සම්පූර්න නම මොකක්ද බන් මේකිගෙ.. :yes: instagram link එක.. :yes:
  10. shadow1

    මහින්දගෙන් රේගුවට බලපෑම් : නීතිවිරෝධීව ඩ&#3548

    ගොඩක් වෙලාවට ඕක fake letter එකක් වෙන්න ඕනි.. අර Supreme court විනිසුරුගෙ wife ට promotion දුන්ම කියල කට්ටිය හැමතැනම tweet යවන එකනම් ලොකුම බොරුවක්.. චම්පිකා මලල්ගොඩට promotion එක හම්බුනේ රනිල් අගමැති විදිහට හිටපු කාලෙමයි...
  11. shadow1

    මහින්දගෙන් රේගුවට බලපෑම් : නීතිවිරෝධීව ඩ&#3548

    බොරු කියන එකෙත් සීමාවක් තියාගනින් මචන්.. Champika Malalgoda ට DG Appointment හම්බුනේ ඔක්තෝම්බර් 26 ටත් කලින්.. රනිල් අගමැති වෙලා ඉද්දි තමයි පත්වීම දුන්නෙ.. :yes:
  12. shadow1

    ratnapura hospital big help

    මොකක්ද උවමනාව මචන්..
  13. shadow1

    Allion 260 vs premio

    අවුරුදු 10 ක් ලංකාවෙ use කලා කියන්නෙ පට්ට ගහල ඇත්තෙ බන්.. ගනින්කො brand new premio 2018 EX එකක්.. නැත්නම් අලුත් corolla එකත් හොදයි මචන්.. :yes:
  14. shadow1

    [PUBLIC POLL] Presidential Election 2020

    සජිත්ට කොලඹ චන්ද ටික දාගන්න පුලුවන් උනත්, පිට චන්ද ටිකනම් අනිවා කැඩෙනව මචන්.. කුල කේස් එක ආපහු අදෙනව සජිත්ට.. ඔය කුල කේස් එක නිසයි සජිත්ට UNP පක්ශ නායක කමට එන්න ලෙඩ අදින්නෙත්.. ලකාවෙ අනික සේරම ජනාධිපති ල එකක්, හැබයු R ප්‍රේමදාස තව එකක්.. ඔය කුල කේස් එක UNP එකේ තියනකන් සජිත්ට අවාසියි.. ඒක...
  15. shadow1

    Toyota Vitz Brand new or Second hand Allion etc..

    Toyota 2016 න් වගේ පස්සෙ එන සේරම එහෙමයි බන්.. Handling ගොඩක් පහසුයි... Axio WXB එක, Vitz 2017 ඉදල එන අලුත් design එක.. Vitz එකේ tire size එක company එන එක ටිකක් මදි වගේ.. පස්සෙ ලොකු පලල එකකට මාරු වෙනවනම් හොදයි.. Vitz එකේ engine එක 3 cylinder නිසා vibration එකයි, noise එකයි ටිකක් වැඩී..

    No contents