1. ttj

    15% tax එක ගෙවන්න ඕන නැති අය

    “(6) Notwithstanding anything to the contrary in the provisions of subparagraph (1D), an individual’s following gains and profi ts shall be taxed at the maximum rate of 15% with eff ect from April 1, 2025: (a) the gains and profi ts earned or derived from any service rendered in or outside Sri...
  2. ttj

    ලපයට හොරා ටැක්ස් ගෙවන්නෙ නැතුව ලංකාවට ඩොරල් ගේන විදිහ

    Minimum Income එකට compare කරලා, exchange rate බලලා නැතුව... මොකක් හරි භාණ්ඩයකට මෙහේ රු 380ක් දෙනවා එහෙ £1 දෙනවා කියමු... £1 ක් රු380යි නම්, දෙකේම මිල සමානයි කියලා ගන්න එකට...
  3. ttj

    ලපයට හොරා ටැක්ස් ගෙවන්නෙ නැතුව ලංකාවට ඩොරල් ගේන විදිහ

    ඔයා වරද්දාගෙන තියෙන්නේ... මේකේ ඉන්න ගොඩක් අය මාසෙකට 10000 USD වලට වඩා හොයන අය... එයාලා සල්ලි පිටරට පාර්ක් කලාම ලංකාවේ total export income එක වෙන USD 14 billion නැති වෙලා අපිට පෝලිමේ ඉන්න වෙනවලු... කෙලින්ම ගෙවන ගාන ගැන නම් කියන්නේ, dairy products, සමහර meat products ඇර අනිත් හැම දේම ලංකාවේ...
  4. ttj

    Foreign Currency වලින් හම්බ කරන උන්ට ටැක්ස් වදින්නේ මෙහෙමලු

    @tharakaf ඉතින් උබ රට දාලා යනවද ටැක්ස් අඩු කරගන්න?? :unsure: ------ Post added on 1740479950
  5. ttj

    15% ටැක්ස් එක සරලවම මෙහෙම නේද වෙන්නේ..

    ඔය 20000 ඉතුරු කර ගන්න US වල මාසෙට ඩොලර් 300ක් ගෙවල ශෙල් කොම්පනි එකක් අරින්න ඉන්නෙ සමහරු...
  6. ttj

    එක එකා පිනට කන්නයි අපි ගේන ඩොලර්ස්වලට 15%ක් බදු ගහන්නයි දෙකක් බෑ.

    මේකත් අර බස් වල තොරම්බල් ගලවන්න කතා කලා වගේ තමයි... මේවා කරන්න කලින් කොච්චර දේවල් කරන්න තියනවද අහනවා... පාරවල් හොදට හදලා ට්‍රෆික් නැතිව තියනවා නම් හරියට පාරේ යන්න පුලුවන් කියනවා... අන්තිමේට පාරවල් හැදෙන්නෙත් නෑ, එකෙක් වත් පාරේ හරියට යන්නෙත් නෑ, තොරම්නබල් ටික ගලවන්නෙත් නෑ... අපිව හදන්න කලින්...
  7. ttj

    විදේශ විනිමය 15% ටැක්ස්

    https://www.taxadvisor.lk/notice/index/id/227 With effect from 1st January 2020, when you send your foreign currency earnings to Sri Lanka through a bank, you are not subject to income tax. However, before 01.01.2020, only individuals were entitled to a Rs.15Mn relief and the balance was subject...
  8. ttj

    විදේශ විනිමය 15% ටැක්ස්

    වෙන රටක ජොබ් කරලා මෙහෙට සල්ලි ඒවන (remittance) වලට කීය උනත් බදු නෑ...
  9. ttj

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    කලින් කතාවම තමයි... අනිත් සෙක්ටර්ස් තියනවා ඔය වගේම develop වෙන හැබැයි බදු ගෙවන... උන්ටත් අවුරුදු 5ක් තිබ්බා නම් ටැක්ස් ෆ්‍රී හොදයි... ප්‍රායෝගික නෑ... මේ අවුරුද්දේ IMF goal එකට යන්න තමයි ඔය බදු ගහලා තියෙන්නේ... රාජ්ය ආදායම GDP එකෙන් 15%ක්...
  10. ttj

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    උබ කියපන්කෝ Srilankan එකට කරන්න පුළුවන් දේ.... මෙහෙමයි මචං... මේකේ බිස්නස් කරන්න අමාරුයි තමයි... හැබැයි ඒ අමරුකම් අතරත් මේකේ ඉදගෙන බිස්නස් කරන උන්ට ඒවට හේතු තියනවා... මේ අමාරු කම් අතරත් බිස්නස් කරලා ලාභයක් නැත්නම් මොකෙක්වත් බිස්නස් කරන්නේ නෑනේ... ඒ බිස්නස් කරන උන්ගෙන් සහ ආදායම් ගන්න උන්ගෙන්...
  11. ttj

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    ලංකාවේ remittance USD 6 billion, total export income 14 billion... ඕකෙන් 1.2 විතරයි IT... 13 billion ගෙන බහුතරයට බදු ගහලා IT උන්ට සතයක් වත් නොගහා සිටීම අසාධාරණයි නේ...
  12. ttj

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    ඉතින් බං ඔවා කරන්න බදු ඕනනේ... නැත්නම් සල්ලි ගස්වලින් කඩන්න ද? ඔය බදු වලින් තමයි tourist ලට toilet හදන්න වෙන්නෙත්... මුන් කරන වැරදි තව ගොඩක් තියනවා... හැබැයි මොනම හෝ ආදායමකට බද්දක් ගහනවා කියන්නේ වැරැද්දක් නෙවෙයි...
  13. ttj

    වියදම් වාර්තාව

    අඩෝ ඕක මරු thinking pattern එකක්... Business කරන උන් දියුණු වෙන්නේ ඔහොම හිතන හින්දා...
  14. ttj

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    ඉතින් ඩොලර් ගෙන්නේ IT උන් විතරක් නෙවෙයි නේ... වෙන exports කරන උන් ගේන ඩොලර් ඩොලර් නෙවෙයිද??? ඒවට 15% වඩා බදු ගහනවා නේ... රට ඉදලා රස්සා කරන උන්ට බදු නෑනේ කොහොමත්... ටුවරිසම් කරන උන්ට, වෙන agri product export කරන උන් එහෙම ඔය ගානට වඩා ගොඩක් බදු ගෙවනවා...
  15. ttj

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    උබට ශුවර් ද??? 2015/16 දි නම් ඕවට foreign currency වලින් නම් එන්නේ tax exception දුන්නා... 2023 වෙනස් කලාද දන්නේ නෑ... උබ කියන විදිහට බදු අඩු වෙනවා නේ company වලට...
  16. ttj

    වියදම් වාර්තාව

    මොන ඇප් එක තිබ්බත් වැඩක් නෑ... ගෑණී වියදම් කරලා ඇවිල්ලා මට මතක නෑ ඔව්වා කියනවා...
  17. ttj

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    උබ කියන්නේ දැනට ඔය company වල ලාබයෙන් කීයක් බදු ගන්නවා කියලද?
  18. ttj

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    පිට park කරපු ගාන නැතුව බං ඔය 14 billion... උබ කියන්නේ IT company දැන් සල්ලි පිට park කරන්නේ නෑ කියලද??? IT sector එකේ growth එකට බලපෑමක් තියනවා කියලා පිලිගන්නවා... ඒත දැනට රටේ IT sector එක නැති උනොත් කන්නත් නැති වෙනවා කියන level එක ටිකක් boast කරපු සීන් එකක්...
  19. ttj

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    IT වලින් total export income එක 1.3 billion විතර... ඕකෙන් කීයක් රට දාලා යයි ද??? ලංකාවේ total export එක 14 billion විතර... අනිත් ඔක්කොටම වගේ 15% වඩා බදු වදිනවා... 2022 වගේ පොලිම් ඒන්න නම් exchange rate එක බලෙන් අල්ලන් ඉන්න ඕන...

    No contents