කියවලා බලන්න KFC සීයාගේ කතාව. පොර අවුරුදු 65 දී සියදිවි හානි කරගන්න හිටියේ . හැබැයි උඹට වගේ ප්රශ්ණ තිබිලා නෙමේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ඒවා. ඒත් පොර පොඩියෙන් පටන් ගත්ත ව්යාපාරය අද තියෙන තැන බලන්න.
උඹට ජීවිතේ වඩාත්ම ළගින් හිටපු ,ඉන්න නෑදෑයෙක් හරි යාළුවෙක් හරි ළගින් ආශ්රය කරන්න බලන්න. ප්රශ්ණ...