ඉඳල හිටලවත් මෙහෙම පිනක් කරමු

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
වැඩේනම් හොඳයි. ඒත් කටින චීවරයක් වෙන්නෙ ලබන කෙනා මග ඵල ලබල තියෙනවනම් විතරයි.අද පන්සල් වල එහෙම අය ඉන්නවද කියන එකයි ප්‍රශ්නෙ. එහෙම නැත්නම් ඒක කටින චීවරයක් වෙන්නෙ නෑ. සාමාන්ය්‍ය චීවරයක් පමණයි. කොච්චර බෙර ගහගෙන පෙරහැරවල් වලින් වැඩැම්මුවත් ඔය කියන ආනිසන්ස එකක්වත් ලැබෙන්නෙ නෑ. මොකද චීවරය ලබන්නා පෘතක්ජන භික්ශුවක් වන නිසා. හැබැයි අරිය උත්තමයන් වහන්සේ නමකට පිලිගන්වනවනම් ඒක මහා පින්කමක් වෙනව.

බුදු දහම අනුව ජීවත් වෙන කෙනෙක් පෘතක්ජනයෙක් වෙන්නෙ නෑ නේද මචන්?
 

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු දහම අනුව ජීවත් වෙන කෙනෙක් පෘතක්ජනයෙක් වෙන්නෙ නෑ නේද මචන්?

    ඒක ඇත්ත.නමුත් අද පන්සල් වල ඉන්න අයගෙන් බුදුදහමට අනුව ජීවත් වෙන්නෙ කීයෙන් කී දෙනාද ? බුදු දහමට අනුව ජීවත් වෙන අය හිටියත් මාර්ගඵල ලභීන් හොයන එක කොයිතරම් අමාරු දෙයක්ද ?