1. S

    Rain & Flood Situation 2017 (Updating...)

    ඉතින් අර උඩ පොස්ට් එක දාපු කෙනා කියන්නේ මෝය කපල වතුර තදින් බහිනවා කියල. දැන් වැහින්නේත් නැතනම්, උඩට වැහැපු වතුරත් බහිනවා නම් කොහොමද ගංවතුර වතුර එහෙමම තියෙන්නේ ?:confused::confused:
  2. S

    Rain & Flood Situation 2017 (Updating...)

    මේ කියන්නේ මොකක්ද? තේරුනේ නෑ. දැන් මාතර ගංවතුර අඩු වේගෙන යනවද ?
  3. S

    ආවා ආවා අලුත්ම වීඩියෝව!!!

    මචන් මොන්ටිසෝරි එකක් ලගට ගියා නම් මේ වීඩියෝ ටික විකුනන්න තිබ්බ හොදට. පොඩි එවුන්ගේ අම්මල ගෙනියාවී ළමයිට බත් කවන්න පෙන්නන්න. එළ එළ.
  4. S

    Rain & Flood Situation 2017 (Updating...)

    කොයි හරියටද වහින්නේ ? මාතර තත්වය කොහොමද ?
  5. S

    Rain & Flood Situation 2017 (Updating...)

    මාතර තත්වය කොහොමද ? any updates???
  6. S

    red notice

    අහංගම, ඉමදුව හරියේ ලොකු අව්ලක් නෑ බන්. ඒ හරියේ පදිංචි ස්ථානයේ ආසන්නව ලොකු කන්දක්/අක්‍රමවත්ව කැපු කන්දක් නැත්නම් කේස් එකක් නෑ. ගංවතුර ආවත් ඒ හරියේ ඉක්මනට බැහැල යනවා. වෙන මොනවා හරි කෙරෙන්න ඕන නම් කියපන්. (කෑම/බිම )
  7. S

    Xiaomi Redmi 4X Buying Help

    link pls?
  8. S

    4.5G

    ubta onanam thawa dashama 5k daala 100.5 mbps kiyala dennam.
  9. S

    Xiaomi Redmi 4X Buying Help

    Mata oona Redmi Note 4X nemeyi. Redmi 4X.
  10. S

    Website එකට කොපි රයිට්ස්

    text selection නොකර කොපි කරගන්න පුළුවන්. වැඩේ ටිකක් අමාරු උනත් හොරෙක්ට ඕක එච්චර ගානක් නෑ.
  11. S

    VISA consultation

    bump සමග යුරෝපයට.
  12. S

    Website එකට කොපි රයිට්ස්

    පොතකට copyright ගන්නේ කොහොමද බන් ?
  13. S

    Xiaomi Redmi 4X Buying Help

    මම Xiaomi Redmi 4X ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවා. බජට් එක Rs 25000 යි. ඒ ගාන ඇතුලේ ඔය ෆෝන් එක සෙට් වෙනවා. ඉතින් ඕක ගෙන්න ගන්න මොන සයිට් එකද හොද ? 1. Aliexpress එකේ Free shipping දුන්නට tracking නෑනේ. 2. Bangood කියල සයිට් එකක් තියනවා එයාල අමතර 10 USD අරන් EMS වලින් එවනවා. Tracking එක්ක මේක...
  14. S

    xiaomi mi5 help

    මේක හොදද ? http://www.geekbuying.com/item/Global-Version-XIAOMI-Redmi-4X-3GB-32GB-Smartphone---Gold-377570.html
  15. S

    xiaomi mi5 help

    Rs 20000 කට අඩුවෙන් ගන්න පුළුවන් Xiaomi ෆෝන් එකක් තියනවද බන් ? තියනවා නම් කියන්න.....
  16. S

    කෙල්ලව..............

    මට උබට සෙට් වෙච්ච කෙල්ලෝ ටික මැවිලා පේනවා බන්. :lol::lol::lol:
  17. S

    මම ආවා

    මේ උඩින් තියෙන්නේ එකෙක්, ත්‍රෙඩ් එක දාපු එකාගේ නික් නේම් එකෙන් උගේ රට හොයන්න ගිහින් වෙච්ච දේ. පහලින් තියෙන්නේ අර උඩ නම හොයන්න දගලපු එකාගේ නම ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරපු එකෙක්. දැන් අර මුලින් එකා අහනවා දෙවැනි එකාගෙන් උබ මොකද මගේ නම සර්ච් කරේ? කියල. :lol::lol::lol::lol:
  18. S

    මම ආවා

    මේක කොහේහරි රටකින් ආපු පොරක් දාපු ත්‍රෙඩ් එකක්නේ, බලපල්ලකො දෙවනියට ලංකාවෙන් කොමෙන්ටුව දාපු එකාගේ ඇවටර් එක. උ ත්‍රෙඩ් එක දැකල තුෂ්නිම්භූත වෙලා අරක අල්ල අල්ල ඉන්නවා කියල හිතනවා ඇති ත්‍රෙඩ් එක දාපු එකා. :lol::lol:අයියෝ සංසාරේ !
  19. S

    NSBM බුරිය ..

    :confused::confused::confused:
  20. S

    NSBM බුරිය ..

    ඕක ෆොර්මියුලා රථයට සමාන එකක් කියලනේ කියන්නේ (not sure). ෆොර්මියුලා රථ වල 600 CC දාන්නේ නෑනේ බන් ? 1500 CC පන්නනවා නේද ?

    No contents