1. S

    සටන් කළා ඉගෙන ගමු

    මචන් මේ වගේ වීඩියෝ තව දෙක තුනක් දාපන්කෝ. පොඩි එකාට බත් ටික කවාගන්න කියාපු වීඩියෝ ....
  2. S

    අපි මොනවද මේ කරන්නෙ .?

    කව්ද බන් ඔයවගේ වැඩසටහන් බලන්නේ, දැන් ට්‍රෙන්ඩ් එක ඉන්දියන් කසී කබල් නාට්ටි. ඒවා බලල සැපේ ඉන්නේ. :lol::lol: native breed කකුල් දෙකේ හරක් ගහනය නම් වැඩි වෙනවා. සෝ අව්ලක් නෑ. :lol::lol:
  3. S

    වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

    පාරවල් හදන්න/බිල්ඩින් හදන්න දන්නේ නෑ. බෝක්කුව පළල් කරන්න නම් පුළුවන්. ඒකට ටෙන්ඩරයක් තිබ්බොත් කියපන්. නිකම්ම කොරල දෙන්නම්. :cool:
  4. S

    ආණ්ඩුව සල්ලි හොයන්න කරන කුජීත වැඩ.

    මොකක්ද බන් නිතිය ? රෙජිස්ටර් කරන්න ඕන කියන එකද ? හෙල්මට් දාන්න කියන එකද ?
  5. S

    Music Group Help

    මචන් ඔය එලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකට ගහන්න ඕන amp එක නෝමල් amp නෙමෙයි නේද ? මොකද එලෙක්ට්‍රික් ඩ්‍රම් එකෙන් නිපදවන සිග්නල් එක සවුන්ඩ් එකක් කිරීම හා එහි හඩ වැඩි කරන එක කියන දෙකම එම amp එක කරන්න ඕන නේද ?
  6. S

    Music Group Help

    ඒ බන් ඔය ගිටාර් වලට කරන්ට් එක දෙන්නේ 12 V බැටරියකින්ද බන්? මම හිතුවේ පාරේ ලයින් එකෙන් හෝ ජෙනියකින් දෙන කරන්ට් එක යුස් කරනවා ඇති කියල.
  7. S

    Music Group Help

    එකෙක් ප්‍රශ්නයක් අහලා, තව එකෙක් ලස්සනට උත්තරේ දීල. කොහේදෝ යන එකෙක් ඒ අස්සේ නාල. :lol::lol:
  8. S

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ඔන්න දුන්නා.
  9. S

    සියදිවි හානි කරගන්න එක ආත්මාර්තකාමී දෙයක

    උ ගැඩවිලෙක් නෙමෙයි බන්. පොලවේ සම්පත් කන්න. :lol::lol:
  10. S

    එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

    මුලික අයිතිවාසිකම් නඩුවක් (Supreme Court) සදහා හොද, දක්ෂ ලෝයර් කෙනෙක්ගේ ගාස්තුව දල වශයෙන් කොහොමද සහෝ ? ඒ වගේ අය මුණ ගැහෙන්න පුළුවන් කොතනදීද (මොකද සාමාන්‍ය උසාවි ළඟ නම් ඒ ඒ උසාවියේ වැඩ කරන ලෝයර්ස්ලගේ ඔෆිස් තියනවා. එත් supreme court එකේ අයගේ ඔෆිස් කොහෙවත් නෑනේ)
  11. S

    Proposal ගැටළුවක්

    ෆොටෝ එක නොදක මොකුත් කියන්න බෑ වගේ.
  12. S

    Europe යුරෝපයේ අධ්‍යාපනය ලැබීමේ වාසි

    bio. මට ඔයා ගන්න ගාන වගේ දේවල් වැඩක් නෑ. ඔයා කරලා දීපු හෝ කරන්න පුළුවන් universities (Swiss/Germany/Netherland/Denmark/Sweden/Norway/Austria/Italy විතරයි ඕන) විතරක් කෙලින් කියන්න.
  13. S

    Europe යුරෝපයේ අධ්‍යාපනය ලැබීමේ වාසි

    ok. B.Sc thiyana kenekta (Science) thiyana options monawada ? Science field eke oyaa yawapu universities monawada? or karanna puluwan universities monawada?
  14. S

    Europe යුරෝපයේ අධ්‍යාපනය ලැබීමේ වාසි

    Europe Countries වල එක එක languages නේද තියෙන්නේ? Swedish/French/German/.....etc. ඒවායින් අපට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් මොන භාෂාවද ?
  15. S

    Europe යුරෝපයේ අධ්‍යාපනය ලැබීමේ වාසි

    දැනට ඔයා කරලා දීල තියෙන්නේ 1. මොන රටවල්ද ? 2 . ඒ රටේ මොන පාඨමාලාවද (Postgrd Dip:/Masters/PhD) කියල කෙටියෙන් දාන්න පුලුවන්ද ?
  16. S

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    උබ මොන ෆැකල්ටි එකේද ?
  17. S

    පොල් ගෙඩියක් කීයද?

    ඔය විදියට තව තව ජාති දාන්න පුළුවන් බන්. ලිපේ අළු ටිකක්, බිත්තර කටු ටිකක් ....etc. ඔයා කියන ධාන්‍ය වල ප්‍රධාන සංඝටකය Carbohydrate (20-25 % බර අනුව). පොල් කිරිවල ඒක 2-5%. අනික පොල් කිරිවල Total Fat =20 -25 %. ධාන්‍ය වල එක 1- 4%. ඔය කිව්වේ සංගටක දෙකක් ගැන විතරයි. අනිත් ඒවත් බැලුවොත් වෙනස විශාලයි.
  18. S

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    හැමතැනම අමතක වෙන සික්කුගේ මෙතනත් අමතක වෙලා !:sorry::sorry:
  19. S

    පොල් ගෙඩියක් කීයද?

    මම දන්නා පවුලකට ලොකු පොල් වත්තක් තිබුණා, ඒක පරම්පරාවෙන් ආපු එකක්. ඒ පොල් වත්ත ලෑන්ඩ් සේල් කාරයෙකුට දීල ලැබුන සල්ලි වලින් පවුලේ කොල්ලයි + කෙල්ලයි ඕස්ට්‍රේලියා යැව්වා ඉගෙන ගන්න. පොල් වත්තෙන් ලැබුන ශුද්ද අදායම මාසේකට ලක්ශ 2 පැන්නා අපරාදේ කියල දැන් උන් හුල්ලනවා. ලස්සනම වැඩේ කියන්නේ ඒ පොල් වත්තට යාබද...
  20. S

    එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

    පාර දිගේ ඇවිදන් යන මිනිස්සු දෙන්නෙක්ට එක පාරටම මැටි ගුලි දෙකක් හම්බ උනාලු. එකෙක් එක අරහෙට මෙහෙට කරකවල වතුර ටිකක් බොන්න පොඩි භාජනයක් හදා ගත්තලු. අනිත් එකා ඒක ගුලි කරලා මැටි බෝලයක් හදල උ එක්ක ආපු එකට ගහල පැනල දිව්වලු. අනිත් එකා කලින්ම සුදානම් පිට හිටපු නිසා යන්තම් පන බේරාගෙන දුවල, පිපාසයත්...

    No contents