Xiaomi Redmi 4X Buying Help

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    මම Xiaomi Redmi 4X ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවා. බජට් එක Rs 25000 යි. ඒ ගාන ඇතුලේ ඔය ෆෝන් එක සෙට් වෙනවා. ඉතින් ඕක ගෙන්න ගන්න මොන සයිට් එකද හොද ?
    1. Aliexpress එකේ Free shipping දුන්නට tracking නෑනේ.
    2. Bangood කියල සයිට් එකක් තියනවා එයාල අමතර 10 USD අරන් EMS වලින් එවනවා.

    Tracking එක්ක මේක මිලදී ගන්න පුළුවන් හොද සයිට් මොනවද මචන්ලා ?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලීක්ස්ප්‍රස් DHL තියනව සමහර ඒවගෙ. නැත්නම් මෙහෙත් තියනව ඔය ගානට නම්.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Free shipping wala tracking thiyanwa mchn...
    ali eke un 10$ item walatath tracking dena eke 140$ wage wena ekakata nodi inne na.free shipping poddk slow.ekai awula...

    & EMS gennanna nm epa.eka SL Post haraha enne. Ubata Tax gewanna & katta kanna set wei
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Ali eken gan
    Man 3k genuwa
    Ikmanta enwa ban wadima 10 days yai
    Tracking thiyanwa.
    Note 4x kiyala hoyana epa eka wadi ganata samahara ewan wikunanawa
    Note 4 goble eka kiyala thiyeneth okama thama
    Ubata oni nam kiyapan man gatha link eka ewanam