පොල් ගෙඩියක් කීයද?

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මම දන්නා පවුලකට ලොකු පොල් වත්තක් තිබුණා, ඒක පරම්පරාවෙන් ආපු එකක්. ඒ පොල් වත්ත ලෑන්ඩ් සේල් කාරයෙකුට දීල ලැබුන සල්ලි වලින් පවුලේ කොල්ලයි + කෙල්ලයි ඕස්ට්‍රේලියා යැව්වා ඉගෙන ගන්න. පොල් වත්තෙන් ලැබුන ශුද්ද අදායම මාසේකට ලක්ශ 2 පැන්නා අපරාදේ කියල දැන් උන් හුල්ලනවා. ලස්සනම වැඩේ කියන්නේ ඒ පොල් වත්තට යාබද පොල් වත්තේ අයිතිකාරයත් මෝස්තරේට වගේ අර ලෑන්ඩ් සේල් කාරයාටම උගේ වත්තත් විකුණලා. උ වතු දෙකම එකතු කරලා බිම් කට්ටි කඩල විකුණලා දැම්ම සුටුස් ගාල. දැන් කට්ටියම ඕස්ට්‍රේලියා ඇපල් කනවා අඩ අඩ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ කඩල කවුපි වගේ ධාන්‍ය වල මිල දන් නෑ, මිල අඩුනම් හොදට කුඩුකර හලාගත් ධාන්‍ය පිටි මේස හැන්දක් හොද්දට දාන්න. පොල් කිරි වලට ආදේශකයක් වගේම තෙල් නැති නිසා ඇගටත් හොදයි
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මම දන්නා පවුලකට ලොකු පොල් වත්තක් තිබුණා, ඒක පරම්පරාවෙන් ආපු එකක්. ඒ පොල් වත්ත ලෑන්ඩ් සේල් කාරයෙකුට දීල ලැබුන සල්ලි වලින් පවුලේ කොල්ලයි + කෙල්ලයි ඕස්ට්‍රේලියා යැව්වා ඉගෙන ගන්න. පොල් වත්තෙන් ලැබුන ශුද්ද අදායම මාසේකට ලක්ශ 2 පැන්නා අපරාදේ කියල දැන් උන් හුල්ලනවා. ලස්සනම වැඩේ කියන්නේ ඒ පොල් වත්තට යාබද පොල් වත්තේ අයිතිකාරයත් මෝස්තරේට වගේ අර ලෑන්ඩ් සේල් කාරයාටම උගේ වත්තත් විකුණලා. උ වතු දෙකම එකතු කරලා බිම් කට්ටි කඩල විකුණලා දැම්ම සුටුස් ගාල. දැන් කට්ටියම ඕස්ට්‍රේලියා ඇපල් කනවා අඩ අඩ.
    Sansaare saha karume
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    ලංකාවේ කඩල කවුපි වගේ ධාන්‍ය වල මිල දන් නෑ, මිල අඩුනම් හොදට කුඩුකර හලාගත් ධාන්‍ය පිටි මේස හැන්දක් හොද්දට දාන්න. පොල් කිරි වලට ආදේශකයක් වගේම තෙල් නැති නිසා ඇගටත් හොදයි

    ඔය විදියට තව තව ජාති දාන්න පුළුවන් බන්. ලිපේ අළු ටිකක්, බිත්තර කටු ටිකක් ....etc.
    ඔයා කියන ධාන්‍ය වල ප්‍රධාන සංඝටකය Carbohydrate (20-25 % බර අනුව). පොල් කිරිවල ඒක 2-5%.
    අනික පොල් කිරිවල Total Fat =20 -25 %. ධාන්‍ය වල එක 1- 4%. ඔය කිව්වේ සංගටක දෙකක් ගැන විතරයි. අනිත් ඒවත් බැලුවොත් වෙනස විශාලයි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආදේශකයක් කියන වචනේ ගැලපෙන් නෑ හුටා ! උබ හරි

    ඔය විදියට තව තව ජාති දාන්න පුළුවන් බන්. ලිපේ අළු ටිකක්, බිත්තර කටු ටිකක් ....etc.
    ඔයා කියන ධාන්‍ය වල ප්‍රධාන සංඝටකය Carbohydrate (20-25 % බර අනුව). පොල් කිරිවල ඒක 2-5%.
    අනික පොල් කිරිවල Total Fat =20 -25 %. ධාන්‍ය වල එක 1- 4%. ඔය කිව්වේ සංගටක දෙකක් ගැන විතරයි. අනිත් ඒවත් බැලුවොත් වෙනස විශාලයි.

    මට පොල් හොයාගන්න අමාරුයි. පොල් කිරි ටින්, පිටිකළ පොල්කිරි පාවිච්චි කරන් නෑ. සුපර්මාකට් වල පොල් තියෙනවා බරට විකුනන්නේ 1kg රුපියල් 800 -1000ක් විතර වෙනවා. ඕක උස්සන් ගිහින් බිදලා, පොල් ගාල, මිරිකලා ඩෙගා නටනවට වඩා මම කරන්නේ එළකිරි වලට කඩල/කවුපි පිටි තේ හැන්දක් දෙකක් කලවන් කරලා පාවිච්චි කරනවා. අද වගේ දවසකනම් පොල් ගෙඩියක් ගෙනල්ල කිරිබත් හදනවා.

    මම කිව්වේ වේලකට පොල් ගෙඩියකට රුපියල් 100ක් වියදම් කරන්න අමාරු කෙනෙක්ට එලෝලුවක් ගොඩදාගන්න විදියක් මිසක් කඩල පිටි වලින් වටලප්පන් පොල් කේක් හදන්න නෙමෙයි. උබ අළුයි බිත්තර කටුයි දාල හැමිනිය
    :P:rofl:

    Ps
    :shocked:හුටා ! ආදේශකයක් කියන වචනේ ගැලපෙන් නෑ...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කියලා වැඩක් නැහැ බන් පොල් ගෙඩියක් $3.99... රුපියල් 580.00 වගේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පොල් ගෙඩිය පිටින් කෙඳි එක්කද බන් ඔහෙත් විකුනන්නේ :oo:

    ගපුවා ප්‍රොසන් ඒවා තියෙනවා 450g $3රුපියල් 430 වගේ වෙනවා ඒවා තමා පාවිච්චි කරන්නේ .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ලෙලි ගහලා මුඩ්ඩ ගලවලා :dull::dull:
    නෑ බන් මම ඇහුවෙ ඔහේ හැම එකම පැකට් කරලා මොකක් හරි ගැජමැටික් එකක් කරලනේ විකුනන්නේ. මෙහෙ වගේ කට්ට පිටින් පොල් තියෙයි කියල හිතුවේ නෑ.