1. leeroxxroxx

    පෝරියල් එකක් සැට් වෙන්නයි යන්නේ.. මාව බේරපල්ලා.. 😣

    කළුතර පොලිස් කොලේජ් එකේ කෑලි ටිකක් ඉන්නවා මේ දවස්වල.
  2. leeroxxroxx

    වින්ඩෝස් වල අනාගතය

    Linux දාගත්තා ලගදි පරන ලැප් එකකට. ෆයර්ෆොක්ස් විතරයි යූස් කරන්නෙ. පට්ට ප්‍රෆෝමන්ස් දැන්. වින්ඩෝස් වලට පට්ට ස්ලොව් ඒක. නෙට් යන්නයි ෆිල්ම්ස් බලන්නයි යූස් කරනවා දැන්. තව ඇපල් ෆෝන් එකක් බයි පාස් කරන්න ටූල් එකක් ඉන්ස්ටෝල් කරගත්තා. ටිකක් හුරු මදි තාම.
  3. leeroxxroxx

    Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

    මම නම් ට්‍රෙන්ඩ් එකෙත් බලලා Related Queries ඇඩ් කරනවා.
  4. leeroxxroxx

    Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

    අවුරුද්දකට විතර කලින් Tax Form එකක් ඇවිත් තිබුනේ ඒක සබ්මිට් කලේ. usa earrings වලින් විතරලු කපන්නේ. කවුද දාල තිබුනා Google Asia Pacific Pte. Ltd. Singapore වලින්ලු කලින් පේමන්ට් කරලා තියෙන්නේ. මේ පාර වෙන මොකක්ද එකකින්ලු.
  5. leeroxxroxx

    Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

    ඇත්තටම SEO කියලා දෙයක් නෑ. low competition niche එකක් බලලා content එක හරියට හදාගන්නයි ඕනේ. Backlinks 1000 ක් හැදුවත් වැඩක් නෑ පවර්ෆුල් Relevant backlink එකක් හදාගන්න එක වටිනවා ඊට වැඩිය. WordPress වල Plugin තියෙන නිසා වැඩ කරන්න ලේසියි බ්ලොගර් වලට වඩා මම බ්ලොගර් පෝස්ට් එක හදාගන්නෙත් WordPress වල...
  6. leeroxxroxx

    Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

    ටින් එක සබ්මිට් කළා බන් මම. සබ්මිට් කලහම 9%යි උන් කපන්නේ. නැත්නම් 24%ක් කපනවා
  7. leeroxxroxx

    Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

    තාම $300ක් වගේ ආවේ. ගිය මාසේ නම් 115ක් ආවා.
  8. leeroxxroxx

    Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

    ඔව් බන් බ්ලොගර් එකට .com ඩොමේන් එකක් ඇඩ් කරලා හොද ආර්ටිකල් 20ක් දාලා ඇප්ලයි කලහම අනිවාර්යයෙන් හම්බුවෙනවා. 1. About පේජ් එක හොදට හදන්න. ෆැෂන් ගැන ලියනවා නම් තමන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්, මොඩ්ල් කෙනෙක් කියලා About page එකේ ලියන්න. FB, Insta වගේ ෆ්‍රොෆයිල් ටික ලින්ක් කරන්න. ෆොටෝස් ටිකක් දාන්න...
  9. leeroxxroxx

    Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

    Click Here මේ තියෙන්නේ ලින්ක් එක. කොමර්ෂල් එකට ආපු එකක් කැපිලා නෑ. ඒත් තව කෙනෙකුගෙ කැපිලා
  10. leeroxxroxx

    Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

    ඒක තමයි බං මං අවුරුදු 10ක් තිස්සේ ඇඩ්සෙන්ස් පේමන්ට් අරන් තියෙනවා. සම්පත් බෑන්ක් එක. FB එකේ තියෙන්නේ ඇඩ්සෙන්ස් ගෲප් එකක් ඒකෙත් දාලා තිබුනා. අද පේමන්ට් ආපු ගොඩක් උන්ගෙ කපාගෙන ඩොලර් 27-30ක්. සම්පත් එක. උන් දන්නෙත් නෑ ඇහුවට. 🤦 ------ Post added on 1658750813
  11. leeroxxroxx

    Questions ඇඩ්සෙන්ස් පේමන්ට් එකෙන් ගානක් කපාගෙන.

    ඩොලර් 100ක් ඇවිත් තිබුනා ඇඩ්සෙන්ස් එකට. ඩොලර් 27ක් කපාගෙන ඒකෙන්. Foreign Exchange Charges කියලා 😳 මොකක්ද ඒ සීන් එක.
  12. leeroxxroxx

    Ado Watakaralalu Arehe

  13. leeroxxroxx

    Gotagogamata Gahanawo!

    හෙට කොහොමත් ඔතනින් කට්ටිය යන නිසා ගහලා එලෙව්වා කියලා නමක් හදාගන්න යනවා රනිල් හාමු.
  14. leeroxxroxx

    බොහෝ අරගල පැරදුනේ ද්‍රෝහීන් නිසා

    පැන්ඩෝරා පේපර්ස් ට්‍රස්ට් නොකරපු පීපල්සලා ජන්ගල් පේපර්ස් ට්‍රස්ට් කරනවා.
  15. leeroxxroxx

    ඇඩ්සෙන්ස් වලින් ඩොලර් ලක්ශ 4ක්??

    ඩොමේන් 100ක් තියෙනවා කියලා තිබුනා. High CPC Keywords වලට Content Write කරනවා කියලත් තිබුනා. Article Writerslata 100කට වගේ Payment කරලා ගානට සයිට් ටික මැනේජ් කලහම හරි ඇති. මගේ යාලුවෙක් ඉන්නවා CPA & ඇෆිලියේට් මාකටින් කරන්නේ USD 30000+ Monthly එනවා. ඩොමේන් 7ක් 8ක් විතරයි තියෙන්නේ. ඩොමේන් ඔක්කොම...

    No contents