ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබූ සිංගප්පූරු ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නැති නමුත් ඒ වෙනුවට පෞද්ගලික ගුවන් යානයකින් ගමන් කිරීමට බලා සිටින බව ඩේලි මිරර් පුවත් සේවයට වාර්තා වේ.
මාලදිවයිනේ ආරංචි මාර්ග පැවසුවේ රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා...