ඉස්සරහා උන් අදුරන උන්ව ශේප් එකේ දාගන්නවා පෝලිමට. අද පානදුරේ නල්ලූරුවේ ශෙඩ් එකේ එහෙම වුණා. කලින් දවසේ රෑ ඉදන් උදේ වෙනකන් අපි පෝලිමේ හිටියා. ඒත් බයික් 3-4ක් ඔබාගෙන පෝලිමට. කලුවරේ හිටපු උන්ගේ මූනු මතකත් නෑ. මරාගන්න හැදුවා කට්ටිය. ඒ අස්සේ මහ රෑ ශෙඩ් එක ඇතුලට කාර් 5ක් විතර දාගෙන පෝලිමට පිටින්...