මේ කොරෝනා කාලෙත් ගෙදරට මිනිස්සු එනවා බන්...

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Ape gedara tadi ballo dennek innawa. Midule inne. Buranawa gate eka langata awath. Ape gedara mokekwath enne ne ballanta baye
     
    • Wow
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Ube gedara spa ekakda
    මිනිස්සු එනවනේ බං... මිනිස්සු එක්ක අපිට තරහක් නෑ.. කොරෝනට කලින් අපිට පුළුවන් උපරිම මිනිස්සුන්ට උදවු කළා, මිනිස්සු එක්ක හිටියා. . දැනුත් උදවු කරනවා... ඒත් මිනිස්සුම තමයි පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001

    Udaw karapu eke pina thamai.dan itin karanma deyak ne
     
    • Haha
    Reactions: Gamer1

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    images
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Nirodanaya wu niwasaki kiyala gettuwe alopan net eken print out ekak aran ara kole.balapanko eyakota adare tiyeyda kiyala
     
    • Haha
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Nirodanaya wu niwasaki kiyala gettuwe alopan net eken print out ekak aran ara kole.balapanko eyakota adare tiyeyda kiyala
    වැඩක් නෑ බං.. එන ගොඩක් උන් ළඟම නෑදෑයෝ, ගමේ කට්ටිය.. උන් දන්නවනේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තේරෙන්නේ නැති උන්ට කුණුහරුප තමයි...😇😇😇 තරහ වෙන්නම මම නම් බැන්න... 😁😁😁උන්ට මේක ගානක් නැත්තම් අනිත් මනුස්සයාගේ ජීවිතය, HELTH එක වටින්නේ නැත්තම් මොකටද බන් ඒ වගේ නෑයෝ..... රෙද්දටද? 🤬🤬🤬තිත්ත කුනුහරුපෙන් බැන්න...ගෙන්න ගන්න එකනෙක් ගෙදර ඉන්නවා නම් මුලින් ඒ පුද්ගලයට ආමන්ත්‍රණය කරපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තේරෙන්නේ නැති උන්ට කුණුහරුප තමයි...😇😇😇 තරහ වෙන්නම මම නම් බැන්න... 😁😁😁උන්ට මේක ගානක් නැත්තම් අනිත් මනුස්සයාගේ ජීවිතය, HELTH එක වටින්නේ නැත්තම් මොකටද බන් ඒ වගේ නෑයෝ..... රෙද්දටද? 🤬🤬🤬තිත්ත කුනුහරුපෙන් බැන්න...ගෙන්න ගන්න එකනෙක් ගෙදර ඉන්නවා නම් මුලින් ඒ පුද්ගලයට ආමන්ත්‍රණය කරපන්
    කොළඹ ඉන්න උන්ට ගමේ රටාව තේරෙන්නේ නෑ. ඒ මිනිස්සු ගෙවල් දොරවල් වහං වැට කඩුලු දාං ඉන්නෙ නෑ. උයන්නෙත් ටිකක් වැඩිපුර, වටේ පිටේ කව්රු හරි ඇවිත් කතාවක් දාලා කෑම ටිකක් කාලා යන්නේ. නෑයෝ ඉන්න වටපිටාවක් නිසා ඕක සාමාන්‍ය දෙයක්.
    ඕක තේරෙන්න ඒ අත්දැකීම විඳපු කෙනෙක් වෙන්න ඕන.
    ඕක නිසා තමයි ඉස්සර දෙයියන්ගේ ලෙඩ හැදුනම කොහොඹ ඉත්තක් දොරේ එල්ලන්නේ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඉතින් කෙලින්ම හොදින් කියලා දියන්
    හොඳින් කියලා දුන්නා බං... ආවම කතා කරද්දීත් උන්ට තෙරෙන්නම කියනවා... උන්ට ගානක්වත් නෑ... ආණ්ඩුවටයි, අනිත් මිනිස්සුන්ටයි බැන බැන ඉන්නවා විතරයි...