විපක්ෂය විනාශ කරන එක විධායක ජනාධිපති වුනාම හැම එකාම වගේ කළා, රනිල් විතරයි එතැනදී පාඩුවේ හිටියේ. බලයෙන් උමතු වීගෙන එන ලක්ෂණ. ඔය නඩු තීන්දු අනාගතේ කැරකිලා එනවා. ඊළඟ ගේ මේ ලංකාව. හිතුවක්කාර සිංහල මිනිස්සුන්ගේ රට. උන් පාලනය කරන්න මෙලෝ ජගතෙක්ට බෑ. ජෙපි ජරාව වගේ කරුම ලාමක බූරු හැත්තකට කොහෙත්ම බෑ.