1. sherek

    Rap එකක් හැදුවා..

    ස්පොටිෆයි අහක් කරල මේ ත්‍රෙඩ් එක පැත්තේ ආව නම් හරි වගේ....
  2. sherek

    සින්දුව ඇහුවට තේරුම දැනගෙන හිටියේ නෑ නේද.?

    සින්දු අහන අය මේකට එන්න. https://elakiri.com/threads/rap-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F.2144645/
  3. sherek

    Rap එකක් හැදුවා..

    ජෙනුයින්ම ආතල් ත්‍රෙඩ් එකක්. දිගටම ඇදන් යමු. ඔක්කොගෙම රැප් සුපිරි.
  4. sherek

    🏆🎬 Screen Actors Guild Awards - 2024 (SAG Awards) : ජයග්‍රාහකයන් 🎥🏆

    ඇනා නම් තාමත් කෑල්ල.[/MEDIA][/CENTER]
  5. sherek

    උණවටුනේ රාත්‍රී ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනය

    අඩෝ මොකක්ද බන් ඒ දෙවනි පැරග්‍රාෆ් එක. එම්බසිය කොලඹද තියෙන්නේ නැත්තම් සෙවනගලද
  6. sherek

    ඥාණකතා මල්ලි cartoon එක හැදුන විදිහ

    අපේ ගෙදර පූසෙක් හිටිය පිටි චූටි කියල. කාටුන් එකෙන් නම දැම්මේ.
  7. sherek

    මෙන්න නිදන් වලට ගල් මෙලෙක් කරන්න ගන්න ගස්.

    මේකෙ ත්‍රෙඩ් එකක් තිබ්බ ලගදි පොඩි ගලක් උඩ හදපු ජැකුසි එකක් වගේ ලයින් එකක්. චීස් කෑලි කපනවා වගේ කෑලි ටික එලියට අරන් තියෙන්නේ. අනික් උදාහරණ කොහොම වෙතත් ඒක නම් මට වෙන ක්‍රමේකින් පැහැදිලි කරගන්න අමාරුයි. ඔය නුවර කාලේ එහෙම ලී වැඩ නිකමට බලහන්. හෙන කැතයි. ලෙවල් නෑ. මන් කියන්නේ නුවර තියෙන ඒව විතරක්...
  8. sherek

    මෙන්න නිදන් වලට ගල් මෙලෙක් කරන්න ගන්න ගස්.

    අනුරාධපුර කාලේ සමහර ගල් වැඩ නම් බටර් කපලා වගේ කරල තියෙන්නේ. මෙලෙක් කරන්නේ නැතිව වෙන ක්‍රමේකින් කලා කියල හිතන්න අමාරුයි. ඔය රිටිගල පැත්තේ එහෙම තියෙන ඒවා අනුරාධපුර ඒවටත් වඩා නියමයි. ඒව මන් හිතන්නේ ඊට කලින් හදල තියෙන්නේ. ගල් පාස්සන ක්‍රමත් තිබිල තියෙනවා. එහෙම හදපු ඩිල්ඩෝ එකක් වගේ අයිටම් එකක් දැකල...
  9. sherek

    මෙන්න නිදන් වලට ගල් මෙලෙක් කරන්න ගන්න ගස්.

    මේ හාමුදුරුවන්ගේ නිකන් සනත් නිශාන්ත වගේ ලුක් එකක් තියෙනවා.
  10. sherek

    🔴🔴🔴🔴🔴 න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවහොත් ශ්‍රී ලංකාව සුදානම්.

    කතාවේ වැරද්දක් නෑ. මුහුන දෙන්න පුලුවන් කියලනේ කියන්නේ. survive වෙනවා කියල කියන්නේ නෑනේ. මුහුන දෙන උන් පපඩම් වගේ වෙලා මැරෙයි ඉතින්.
  11. sherek

    ඉරොෂි සූරියසේන / Iroshi Suriyasena (❤️ ω ❤️) 🎼🎵🎶🎸

    මට මේක මතක් උනා ත්‍රෙඩ් එක දැක්කම.
  12. sherek

    Time Management වලට ලෝකයේ හොඳම ක්‍රමය

    මේ ක්‍රමේ හොදයි සිංහලු. නිකමුන්ට නම් හොදයි. මමත් නිවාඩු දවස්වල නිකන්ම තමයි ඉන්න බලන්නේ. කැලන්ඩරේ වැඩ ටිකක් දා ගත්තම මොනා හරි වෙනවා ඉතින්. අව්ලක් නෑ. ප්‍රෝ ලෙවල් උන්ට නම් සෙට් වෙන එකක් නෑ. බැදල නම් හිටියා. ------ Post added on 1708596303
  13. sherek

    කුප්පි ලාම්පුවො වරෙල්ල...

    පොඩි ක්‍රෝනි ලයින් එකක් තියෙනවා. ඒක හරි
  14. sherek

    අනුර සජිත් දුන්න වෙලාවේ බයට ගන්නේ නැතුව, දැන් එනවා රට හදන්න, රට ට්‍රැක් එකට ගෙනපු රනිල උන්ට වැඩිය වැඩ්ඩා.

    මට හිතෙන්නේ පොරගෙ මොලෙන් 90% ක් විතර වැය වෙනවා ඇත්තේ පුටුවේ ඉන්නේ කොහොමද කියල කල්පනා කරන්න. මගඩි ප්ලෑන් කරන්න රට ගැන හිතන්න ඉතිරි ටික වැය කරනවා ඇති. මොනා උනත් පොර හොද මෝටිවේශන් එකක්. කොහොමහරි තමන්ගේ ගෝල් එකට ගියානේ. හැබැයි ඉතින් හරි වෙලාවේ හරි තැන හිටියා. පොඩි ලක් එකක් නැතුවමත් නෙමේ.
  15. sherek

    ඇයි බන් මූ හැමදේම දන්නවා වගේ කයිය ගහන්නේ

    මටත් පොර කියන ඒවට හිනා යනවා වෙලාවකට. මේව කියන්නේ ජෙනරල් ඕඩියන්ස් එකට කතා කරන නිසාද නැත්තම් ඇත්තටම දන්නේ නැති නිසාද කියල හිතාගන්න බෑ. දන්න තරමින් පොරට ඇකඩමික් පැත්තෙන් නම් ලොකු අඩු පාඩුවක් නෑ. කතිරයක් ගහන්න වෙන ඔප්ශන් එකක් නැති එක තමයි ප්‍රශ්නේ. මේ යකා කම්පෙයා කරත් පොහොට්ටු යූඇන්පී සෙට් එක එක්කනේ...
  16. sherek

    ප්‍රියා සූරියසේන මහත්තයට වෙලා තියෙන දේ

    පොරගේ සින්දු නම් මැරෙන්නේ නෑ කාලෙකට. ප්‍රියා හිට් වෙනකොට මම ඉපදිලත් නෑ. ඒ උනත් පොරගේ සින්දු අහනවා. විශේෂයෙන් බොනකොට නම් පොරගේ සින්දු 5ක් 6ක් වත් කියනවා. බේබද්දෝ අතරේ හරි සින්දු ටික රැදෙනවා.
  17. sherek

    gatta

    හයිලක්ස් එක තියෙන්නේ හදවතේ බ්‍රෝ. ගන්නව කවද හරි
  18. sherek

    Scalp Psoriasis වලට බෙහෙතක්?

    මමත් මේක ගත්තේ. දැන් මටත් එකක් නෑ
  19. sherek

    Elakiri Oldest Member

    මමත් 6 වසරේ. 11 වසරේ පලවෙනි එක හැදුවේ. 2011.

    No contents