1. sherek

    වහලෙක් සදා ගන්න ආකාරය

    ඉන්ටෙක් මැක් එකක ඉදල m සීරිස් එකේ ප්‍රොඩක්ට් එකකට ගියොත් වහලෙක් වෙනවා.
  2. sherek

    මට මතක නෑ.... මට සිතන්න බෑ.... ඊයා...

    මේව නම් දැක්කේ නෑ මම. අනික්ව නම් එහෙන් මෙහෙන් දැක්කා. මේව ගන්නත් අමාරුයි, ගත්තත් ඔපරේට් කරන්න ලොකු කෲ එකක් ඉන්න ඕන. ටීම් වලින් රිලීස් කරන්නෙත් අව්රුදු 10ක් වත් පරණ ඒවා. අලුත් ඒව දෙන්නේ නෑ. දෙන්න තියා ෆොටෝ ගහනවට කැමතිත් නෑ. ගොඩ්සිලෙක් කියන්නේ හීනයක් බ්‍රෝ. ------ Post added on 1708226092
  3. sherek

    අනුදි ගුණසේකර / Anudi Gunasekara (❤️ ω ❤️)

    ඉන්දරේ ෆෝම් කරන උන්ට වඩා නම් ගොඩක් ලස්සනයි.
  4. sherek

    300 බිරියානි එකේ ඇත්ත කථාව

    kagalle. hemmathagama paarata harena thana kade thiyenne. hoya ganna amaru naa. eka vitharai thiyenne.
  5. sherek

    300 බිරියානි එකේ ඇත්ත කථාව

    ගනන් විතරයි. එකක් 3000 විතර උනා. ගනන් නම් මතක නෑ කොහොමත් 2000 ට වැඩී
  6. sherek

    Remove කරන්න කලින් බලපන්

    නින්ද නොයන හැන්දෑවේ නම් evergreen සින්දුවක්. ඉරාජ් එක්ක තිබුන පරහ ඉවරයි වගේ.
  7. sherek

    300 බිරියානි එකේ ඇත්ත කථාව

    අලි මුඩුක්කුවේ යුසුෆියා එකේ ගනන් අඩුවට තිබුනා. දැන් නම් කාලෙකින් ගියෙ නෑ. මම නම් හොදම බිරියානි කෑවේ මාවනැල්ලෙන්. ගොඩක් අය රෙකමන්ඩ් කරපු නිසා ගියේ. තලප්පාකට්ටි එකට වඩා හොදයි බිරියානි එක. අනික උන් කන්න දෙන්නේ නෑ. පොඩ්ඩක් කන කොට පිගාන උදුරන් ගිහින් රිෆිල් කරල ගෙනත් දෙනවා.
  8. sherek

    කෙහෙළියට හිටිගමන් ආ හුස්ම හිරවීමේ, බඩවැල් ව්‍යාකූලවීමේ හා වකුගඩු ආබාධ අධිකරණයේදී කී හැටි

    තට්ටු ගානකින් පැන්න මිනිහා නේද මේ. ඉක්මනට දුර්වල වෙලානේ. වැරදිලාවත් මූම ගෙනපූ බෙහෙත් බිලාද.
  9. sherek

    Biodiversity of SriLanka - දම් කිතලා / දම් මැදි කිතලා / Purple Swamphen (Porphyrio poliocephalus)

    නම් මතක තියාගන්න පුලුවන්ද මුන්ගේ. මම නම්, ඉගිලෙනවා නම් කුරුල්ලෙක් ඇවිදිනවා නම් කොරවක්කෙක්.
  10. sherek

    ස්පෙල්බයින්ඩර්හි ජෝර්ජිනා සිරි ලංකාවට..

    පල්වෙනි එක්කෙනා තමයි ක්‍රස් එක. නම මතක නෑ
  11. sherek

    Questions UCSC BIT: Training Institutes

    ක්ලාස් යනවනම් w3 රේකමන්ඩ් කරන්න පුළුවන්. පළවෙනි අව්රුදු දෙකට නම් ක්ලාස් යන්න ඕන නෑ හැබැයි. ෆයිනල් එකට නම් ඕන වෙයි.
  12. sherek

    මිහිඳු මහරතන් වහන්සේ වැඩම කළේ ඉන්දියාවේ සිට නොවේ.

    ඕක ලොකුවට හිතන්න දේකුත් නෙමේ. ත්‍රිපිටකේ නිකන් ඇරන් බැලුවොත් තියෙන වචන, නම් ගම් මාර විදියට සිංහලට සමානයිනේ. අකුරු කොහොමත් සිංහල. ඉන්දියාවේ කිසිම කන්ටෑක්ට් පොයින්ට් එකක් පේන්න නෑනේ.
  13. sherek

    Vijaya kumarathunga මහතාගේ සිරුර හොස්පිටල් ට්‍රොලි එකේ

    අඩෝ ඒක නම් සිරා. ඇත්තටම මරපු උන්ට ගානක්වත් නෑ. කොහෙවත් ඉන්න ජෙප්පො ඇවිස්සෙනවා.
  14. sherek

    අපේ සල්ලි කෝ... රටේ ට්‍රිලියන 18ක් නය ගත්ත නම් ඒව තියෙන්න එපැයි.

    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. බහුතරයක් ගේ කැමත්ත හරි කියල අපි පිලිගන්න වෙනවා. ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. රටේ බහුතරයක් හොරුන්ට කැමති. ඒකනේ චන්දෙ දීල යවන්නේ. අපිත් ඒක අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා.
  15. sherek

    Godzilla x Kong: The New Empire

    ගොඩ්සිලා ඇත්ලටික් කරලා නේ. සෙට් නෑ. ෆුට්බෝල් ගහන එකෙක් වගේ දුවන්නේ.
  16. sherek

    කවිහාරි හපුතන්ත්‍රි (❤️ ω ❤️) Oiled Up (✿◕‿◕✿)

    රගපාන්න නම් බෑ වගේ ඒ තරම්. ඒක නම් අදාලත් නෑ කිසිම අප්පිරියාවක් නැතිව බලන් ඉන්න හරි පුලුවන්.
  17. sherek

    Mrunal Thakur (❤️ ω ❤️) Song HOT!!

    garam masala baluwada? comedy timing ehema hodai manussayage. මෘනාල් නම් නියමයි. රගපාන්නත් පුලුවන් ලස්සනට. ------ Post added on 1707928999
  18. sherek

    කොලොම්බියානු කෙල්ලෝ පට්ට ලස්සනයි නේද බන්.

    ෆුට්බෝල් මැච් බලනකොට තමයි ඔක්කොම දමල ගහල ලතින් රටකට යන්න හිතෙන්නේ.
  19. sherek

    කවුරුහරි මේ commentry කරන නාකියව ගහක බැදපන්කො!

    මමත් කාලෙකින් ලයිව් බැලුව පලවෙනි මැච් එක. විනාඩි 5ක් විතර බලලා මියුට් කරා. පැතුම 200 ගහයි කියල හිතුන නිසයි බැලුවේ.

    No contents