මට නම් අලොන්සෝ කියලත් හිතෙනවා. මොනා උනත් ලුවිස් නැති උන උන්ගේ ඊගො එකට අව්ල්. we are loosing lewis but hey, look what we got instead වගේ ලයීන් එකකින් පෙන්නන්න පුලුවන්නේ. අනික ඊලගට එන එකාට කොහොමත් ශෝර්ට් ටර්ම් ඩීල් එකක් වදින්නේ කිමී එනකල්. ෆර්නැන්ඩෝ ඇල්බොන් 50% 50% මට නම්.