1. Blair Solari

    ඥාතීන්ගේ පිහිටෙන් පමණක් යැපිය හැකි පරදත්තූප ජීවී ප්‍රේතයන්ට පිහිට වන්නේ මෙසේය

    ධර්මය කියන්නේ සසරේ ඇත්ත ස්වභාවය. ත්‍රිලක්ෂණය. ඒක අවබෝධ කර ගන්න එක වෙනයි, සසරේ අපිට ගෝචර වෙන සීමාව පුළුල් කර ගන්න එක වෙනයි. මොලේ තියෙන එකා මෙලොව plan කරන්, අනාගතය සුරක්ෂිත කර ගන්නවා වගේ තමයි, එලොවකුත් තියෙනවා කියලා පේන එකා මෙලොවදීම එලොවත් plan කරනවා. සසරේ ගෝචර වෙන සීමාව වැඩි වෙන එක නිවනටත්...
  2. Blair Solari

    ඥාතීන්ගේ පිහිටෙන් පමණක් යැපිය හැකි පරදත්තූප ජීවී ප්‍රේතයන්ට පිහිට වන්නේ මෙසේය

    ඥාතී කෙනෙක් මැරිලා පරදත්තූප ජීවියෙක් විදිහට ප්‍රතිසන්ධිය ලැබුවොත්, අපිට පුණ්‍යක්‍රියා කරලා, ඒ පින එයාලට අනුමෝදන් කරලා, එයාලා ඉන්න තැනත් සැපවත් කරන්, සුගතිගාමී වෙන්න උදව් කරන්න පුලුවන් කියලා කියන්නේ. එහෙම කරන එක තමන්ටත් විශාල කුසලයක්/ පිනක් වෙලා, නිවන තෙක්ම උපනිශය වෙනවා. ඕවර් ගියාට කමක් නැහැ...
  3. Blair Solari

    ආගම් අදහන, බොරු මනස්ගාත ඔලුවෙ පුරවගෙන ඉන්න මිනිස්සු.....

    අවබෝධ කියලා අදහස් කරන්නේ නිවනද? නිවන කියන්නේ සසරේ ස්වභාවය අවබෝධ කරගන්න එකේ ප්‍රතිඵලයක්. ස්වභාවය තමයි අනිච්ච, අනාත්ම, දුක්ඛ. එතනින් එහාට සසරේ ක්‍රියාවලි (පරමාර්ථ ධර්ම ක්‍රියාකරන විදිහ, කර්මය.. වගේ ) සමස්ථය අඩුවක් නැතුව ගෝචර වෙන්නේ ෂධ් අසාධාරණ ඤාණ වලට බුදු කෙනෙක්ගේ. මේ හැම දේකටම ත්‍රිලක්ෂණය...
  4. Blair Solari

    ආගම් අදහන, බොරු මනස්ගාත ඔලුවෙ පුරවගෙන ඉන්න මිනිස්සු.....

    මනස්ගාත වෙන්නේ උබ දන්න දේවල් වලට සාපේක්ෂව නේ. මන් කරන්නේ වැරැද්ද මොකක්ද, හරි මොකක්ද කියලා පෙන්නන එක විතරයි. නිකන් අහන්නේ, මෙනෙහි කරේ මොනවද කියලා අදහසක්වත් ගන්න, අභිධම්ම පිටකයේ කොටස් 7 න්, ධම්මසඞ්ගණීප්‍රකරණය විභඞ්ගප්‍රකරණය ධාතුකථා ප්‍රකරණය පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය කථාවස්‌තුප්‍රකරණය යමකප්‍රකරණය...
  5. Blair Solari

    ආගම් අදහන, බොරු මනස්ගාත ඔලුවෙ පුරවගෙන ඉන්න මිනිස්සු.....

    ඵල සමාපත්තියට විමුක්ති සුව කිව්වේ. මෙනෙහි කරා කියලා අදහස් කරේ, අභිධර්මය, ධර්මය අවබෝධ කර ගන්න පුලුවන්ද අනිත් අයට, එහෙම අය ඉන්නවද, එයාලට කොහොමද ධර්මය දේශනා කරන්නේ.. වගේ දේවල්. ඔය කාලෙම තමයි යමක ප්‍රාතිහාර්ය දක්වන්නෙත් දෙවිවරුන්ගේ සැක දුරු කරන්න.
  6. Blair Solari

    ආගම් අදහන, බොරු මනස්ගාත ඔලුවෙ පුරවගෙන ඉන්න මිනිස්සු.....

    විමුක්ති සුවය විඳිමින් කල් ගෙව්වා අවබෝධ කරපු ධර්මය මෙනෙහි කරා
  7. Blair Solari

    ඇයි බං හාමුදුරුවෝ ගෑනියෙන් එක්ක ඉඳලා අහුඋනාම ගමේ උන් ගහන්නේ?

    දිව්‍යලෝකේ යන්න මොනවද කරන්න ඕනේ කතෝලික ආගමේ විදිහට?
  8. Blair Solari

    Dying of broken heart 💔 ළය පැලී මිය යාම

    සත්ව, පුද්ගලභාවය ශූන්‍යයි කියලා පෙන්නන ධහමක අශ්වයෙක් මැරුනේ කොහොමද කියන එකට වාද කර ගන්නවා කියන්නේ ඉතින් අවුලක් තියෙනවා :confused:
  9. Blair Solari

    ඇයි බං හාමුදුරුවෝ ගෑනියෙන් එක්ක ඉඳලා අහුඋනාම ගමේ උන් ගහන්නේ?

    තමන්ම දීපු වටිනාකම් වලට වදිද්දී රිදෙනවා. ඒත් එක්කම ලිංගික ඇරියසුත් හේතු වෙනවා.
  10. Blair Solari

    එදා සක්විති රජවරුන්..

    https://vt.tiktok.com/ZSunsR772/ embed වෙන්නැහැ. පුලුවන් කෙනෙක් කරලා දාන්න, thanks. ------ Post added on 1774257992
  11. Blair Solari

    උඹලා කරන පින් මොනවය

    උබ බාවනා කරලා සමාධියක් ලබල නැති නිසා ඔහොම කියන්නේ.
  12. Blair Solari

    පොඩි ප්‍රශ්නයක් නිසා මට සමහරදවස්වලට වේලාසනින් නිදා ගන්න වෙනව

    වේදනාවක් එනවද නැත්තම් කකුල් දෙක එකට ඇතිල්ලුවහම/ හෙල්ලුවහම නිකන් සනීපයි වගේ දැනෙනවද?
  13. Blair Solari

    දිවැස් (දිබ්බ චක්කු) උදාකරන භාවනා!

    https://www.kundaliniyogasl.com/2019/09/blog-post_23.html
  14. Blair Solari

    මට ආසයි බං පැයෙන් පැයට තේ කිරි කෝපි බිබී ඉන්න

    කිරි බොන වෙලාවල් වල, මේකේ එක එක අහන ගමන් කිරි බොන්න.

    No contents