වෙනස් කරන්න බැහැ. ලෝකේ කාලෙකට යන්නේ inevitable පරිහානියට. මිනිස්සුන්ගේ ආයුෂ අඩුයි. ලෙඩ, රෝග වැඩියි. දූෂණ, වංචා, අපරාධ..
තව කාලෙකට යන්නේ inevitable සෞභාග්යය පැත්තට. ආයුෂ වැඩියි. ලෙඩ, රෝග අඩුයි. ගුණ ධර්ම වලින් පරිපූර්ණයි. දූෂණ, වංචා, අපරාධ නැහැ..
ඔය තමයි පැවැත්මේ හැටි. ගලන ගඟක පැත්ත වෙනස් කරන්න...