#2 - සියදිවිනසා ගන්න හිතෙන සිංදුව - Suicide Song

StillStanding

Member
Feb 20, 2016
491
62
0
#2 - සියදිවිනසා ගන්න හිතෙන සිංදුව - Suicide Song

gloomy-sunday.jpg

සමහර සිංදු ඇහුවම අපේ හිත සැහැල්ලු වෙනවා, වේග රිද්ම සිංදු ඇහුවම ගොඩක් අය කලබලකාරී වෙනවා. මෙන්න මේ හංගේරියන් සිංදුව ඇහුවම සියදිවිනසා ගන්න හිතෙනවලු. Gloomy Sunday කියන නමේන් 1932 දි Rezső Seress විසින් තමා රචනා කරලා තියෙන්නෙ.

මේ සිංදුවෙන් කියවෙන්නෙ ආදරය කරන්න අරාධනයක් ගැන. තමන්ගේ මැරුන පෙම්වතියට තමන් මැරුනට පස්සේ අයෙත් ආදරෙන් බැඳෙන්න එන්න කියලයි ආරාධනා කරන්නේ.ඒ කියන්නේ සිංදුව කියන පෙම්වතා සියදිවිනසා ගෙන තමන්ගේ ආදරේ හොයන් යන්න සූදානම් වෙන්නෙ.

සිංදුව ප්‍රචාරනය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් සිය ගානක් මිනිස්සු මේක අහගෙන මැරිලා තියෙනවා. ඒ අතරින් 18 දෙනෙක් ගෙ සිරුර ලැබෙන කොටත් සිංදුව පසෙකින් ධාවනය වෙමින් තිබිලා තියෙනවා.1936 මාර්තු මාසේ මේ සිංදුව ගැන විෂේෂ ලිපියක් ටයිම්ස් සඟරාවෙත් පල වෙලා තිබුනා. ලිපියත් එක්කම තවත් සියදිවිනසා ගැනීම වැඩි වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සු සියදිවිනසා ගන්න කලින් තමන්ගේ අත් වල මේ සිංදුව ලියාගෙන තියෙනවා. මේ තත්වය නිසා හන්ගේරියන් රජය මේ සිංදුව විකාශයනය කිරීම තහනම් කරනවා. ඒ අතරතුරේ නීති විරෝධීව මේ සිංදුව කියන බෑන්ඩ් එකකුත් තහනම් වෙනවා. සංගීත සංදර්ශනයක මේ සිංදුව කියද්දි දෙන්නෙක් ඔළුවට වෙඩි තියාගෙන මැරිලා තිබුනා. BBC එකෙනුත් මේ සිංදුව වහාම තහනම් කරනවා. කිසිම රේඩියෝ නාලිකාවකින් මේ සිංදුව ධාවනය කරන එක නවත්තනවා.

මෙන්න තියෙනවා සිංදුව


මම මහන්සි වෙලා තනියම පරිවර්තනය කලේ
මහන්සිය සලකලා රෙප් එකක් දාන් යන්න

 

Kapati_NaRiYa

Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ
    තේරෙන්නේ නැ බන්.e සින්දුව.rep +

    song became well-known throughout much of the English-speaking world after the release of a version by Billie Holiday in 1941

    Sunday is gloomy,
    My hours are slumberless.
    Dearest, the shadows
    I live with are numberless.

    Little white flowers
    Will never awaken you.
    Not where the black coach
    Of sorrow has taken you.

    Angels have no thought
    Of ever returning you.
    Would they be angry
    If I thought of joining you?

    Gloomy Sunday

    Gloomy is Sunday,
    With shadows I spend it all.
    My heart and I, have
    Decided to end it all.

    Soon there'll be candles
    And prayers that are said, I know.
    Let them not weep,
    Let them know that I'm glad to go.

    Death is no dream,
    For in death I'm caressing you.
    With the last breath of my soul,
    I'll be blessin' you.

    Gloomy Sunday

    Dreaming, I was only dreaming.
    I wake and I find you asleep
    In the deep of my heart, dear.

    Darling, I hope that
    My dream never haunted you.
    My heart is telling you,
    How much I wanted you.
     
    • Like
    Reactions: StillStanding

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇහුවා.....
    මැරෙන්න හිතුනේ නම් නෑ....
    සමහර විට අදහස නොතේරෙන නිසා වෙන්න ඇති...
    නමුත්...
    දුක හිතෙන ගායන විලාශයක් නම් තමා.....
     
    • Like
    Reactions: StillStanding

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කතා නම් කරන්න එපා ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඇවිත් ඉවරයක් වෙනකං ඔය ගැන හිතන්නෙවත් නෑ :angry: :angry:
     
    • Like
    Reactions: StillStanding
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    තෙරෙන්නෙ නම් නෑ. හැබැයි පට්ට පාලුවක්, කලකිරීමක් වගෙ දෙයක් හිතෙනව තමයි. සමහරවිට හුගක් හිත් දුර්වල, මනෝ ලෝක වල ඉන්න උන්ට වදිනව ඇති. ඇයි බං අපේ එක්ස්-ඒලියන් නංගිගෙ සිංදුවට, එතකොට අර වීර්-සාර එකේ ජානම් එකට ගහපු සිංහල මොකක්ද එක ඇහුවාමත් සිය දිවි නසාගන්න වෙනවනෙ