ග්‍රැපික් උදව්වක් ඕනෙ,
මේකයි වෙන්න ඕනෙ දැන් ඔය මොකක් හරි බිස්නස් කාඩ් එකක් වගේ දෙයක් එහෙම පොටෝසොප් වලින් ඇත්තම ලෙදර් පෑඩ් එකක වගේ අර කොටලා තියනව වගේ හදන්නේ කොහොමද ? මේකට කියන්නේ mockup කියලද කොහෙද ටුටොරියල් හෙව්වා එකක්වත් හම්බුනේ නෑ කියා දියන් දන්න එකෙක්