17 ගෙනාවෙ ජේ.වී.පී එක්ක තිබ්බ සභාග ආන්ඩුව කාලේ ජේ.වී.පී උවමනාවට.අර ඇමතිවරු 20ට බස්සපු කාලයක් තිබ්බේ. ඊට පස්සේ ගහපු සන්දානෙන් ජේ.වී.පී එක එලියට බහින්නේ ඔය සුනාමි සහන මන්ඩල කේස් එකට. සුනාමි සහන මන්ඩලේ ගැහුවනම් කොටින්ට ආයෙත් පිලිගැනීමක් ලැබෙනවා (රනිල් දුන්නට පස්සේ)..එතකොට ඔය ආන්ඩුවෙ හුගක් බයියලයි විපක්ශේ බයියලයි ඔක්කොම කටවල් වහගෙන හිටියෙ.හෙල උරුමෙයි,ජේ.වී.පී තමයි හැමදාම රටට අනතුරක් තියෙනවනම් කලින් දැකල විරුද්ද වෙන්නේ.
ඊලගට තමයි හොදම හරිය ඔන්න අපේ මහින්ද දිනුවනේ 2005 හැබයි ඒක්ට ඒකීය කියන වචනේ දාගන්න පුලුවන් වුනාට මහින්ද ලොක්කවත් හිතුවෙ නෑ යුද්ද කරන්න මතකනෙ ඔස්ලො සාම සාකච්ච නිමල් සිරිපාල එහෙම ගිහින් අර එකාබද්ද නිවෙදනයක් එහෙම ලියල ආවෙ.
මාවිල් ආරු කේස් එකට රතන හාමුදුරුවො වැඩමකරල නැති ප්රශ්න ඇති කරනවා කියලයි මහින්ද ඒ දවස් වල කිව්වෙ.හැබැයි ගොටා ටයි ෆොන්සේකටයි සම්පූර්න ගෞරවය අපි දෙන්න ඕනේ අඩුගානේ සේනාධිනායකයාවත් දිනයි කියල හිතපු නැති යුද්දයක් දිනල දුන්නට. මහින්දත් පස්සේ යුද්දෙට දෙන්න ඕන සප් එක උපරිම දුන්නා එක දෙකක් නෑ.
නමුත් ඒ යුද්ද කාලේ රටට වාසනාවන්ත විදිහට ගෙවුනා. 2010 මට මහින්ද පරද්දන්න කිසිම හේතුවක් තිබ්බේ නෑ. ඉතින් අපි මහිදට චන්දේ දුන්නා 2010.
නමුත් අද කාලේ වෙනස්. දැන් යුද්දේ දින්නා කියල මහින්දට තව පාරක් දෙන්න ඕනේ නෑ. දෙවෙනි ලෝක යුද්දේ දිනල ආපු එන්ගලන්තෙ වින්ස්ටන් චර්චිලුත් මිනිස්සු පස්සේ චන්දෙන් පරද්දලා ගෙදර යැවුවා.
මම මයිත්රීට මෙවර චන්දෙ දෙන්නේ 17 ඇති කරල ,ඒකාදිපති බලතල අඩු කරල, මැතිවරන ක්රමය වෙනස් කරගන්න ඕන නිසා.නැතුව යූ.එන්.පී එක ගැන විස්වාසෙන් නෙමෙයි.ඊට පස්සේ අපි නැවත හොද ආන්ඩුවක් ගොඩනගමු.