1. Ryan08

    අලි නෙමේ යකුනේ, මේක කියවපල්ල!

    මොන අපරාධයක්ද දෙයියනේ ☹️☹️ දැන්වත් මේ මනුස්සයට කාගේ හරි පිළිසරණක් ලැබුනොත් හොදයි.මේ කියන. දේවල් ඇත්ත. නම් අර විදුහල්පතිගේ නංගියි කියන ගෑණිව හොයාගෙන වෙනම නඩුවක් දාන්න ඕන
  2. Ryan08

    Otara lept.😐😐

    අවුරුද්දකට ලංකාවේ සෑහෙන අලි ප්‍රමාණයක් මිනිස්සුන්ගේ වද හිංසා වලින් මැරෙනවා. ඒක නවත්තන්න පුළුවන් සංවිදානයක්‌ තියෙනවා නම් ඒ නැතිවෙන ජිවිත රැකගන්න යමක් කරන්න පුළුවන් නම් වටිනවා. ඒ වගේම අලියට තියෙන ආදරේම අපිට සියලු සත්වයන්ට දක්වන්න පුළුවන් වෙන්න ඕන ඒකට බල්ලද පුසාද ඌරද හරකද කියලා නෑ. එහෙම නැතුව බෞද්ධ...
  3. Ryan08

    නයිස් මීම්..

    අයියෝ සංසාරේ 😁😁😁😁
  4. Ryan08

    උඹලා ලෝන් එකක් ගත්ත මෝඩම හේතුව මොකක්ද?

    ජිවිතේටම ලෝන් එකක් කියලා ගත්තේ මෙහෙන් ගෙයක් ගන්න ගත්ත ලෝන් එක විතරයි. හැබැයි ඒක මෝඩ තීරණයක් කියලා කවදාවත්ම හිතිලා නෑ
  5. Ryan08

    යකෝ බය්යෝ පිස්සු වැටිලා නේද

    ඌත් මේ වෙලාවේ ඇටෙන්ෂන් ගන්න කාව හරි දම්මලා ඌම ගහගත්තද දන්න නෑ. අමතක කරන්න එපා බිත්තර නෙවෙයි බලය වෙනුවෙන් බෝම්බත් ගහපු උන් ඉන්න රටක් ලංකාව කියන්නේ
  6. Ryan08

    Watch Dogs සම්පූර්ණ කතාව.

    ❤️❤️
  7. Ryan08

    සිංහල කතා කරන රුසියන් කෙල්ල

    ඔය ලස්සනද බං?????
  8. Ryan08

    අපි සමාව දෙන්නෙ නෑ...හැම අවජාතකයෙක්ම හොය හොය මරණවා.- යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි

    එඩිතර මෝඩයෙක්. නළුවෙක්නේ බං ඌ හිතාගෙන ඉන්නේ ෆිල්ම්වල වගේ වීරයෙක් වෙන්න.පව් අහිංසක මිනිස්සු ------ Post added on 1646653442
  9. Ryan08

    ආසම female politician කවුද ??

    ඒ යකාව වැටෙන්නේ ආසම බයිසන් category එකට නෙවෙයිද???
  10. Ryan08

    ශේන් වෝන් ආතල් එකේ මැරිල

    ☹️☹️☹️☹️
  11. Ryan08

    කෑල්ල වද දෙනවා උදව්වක් කරපල්ලා.. :-(

    සුරංගනා කතා ඕන නම් දෙරණ tv නිවුස් බලන්න කියහන්
  12. Ryan08

    thug life

    😁😁😁😁😁
  13. Ryan08

    තිරිසන් මිනිස්සු

    ඇයි බං මේවා උස්සන් ඇවිත් මේකේ දාන්නේ. අපි ගස් ගල් නෙවෙයි ☹️☹️☹️☹️
  14. Ryan08

    ශ්‍රී ලංකාව මේ යන විදිහට තව කොච්චර කල් මෙහෙම ඇදගෙන යයිද ?

    රටටම ඇදිලා තියෙන ස්වීප් එකේ හැටියට ආයෙත් අලුතෙන් වෙන වෙනම වියදම් කරලා ස්වීප් ගන්න එක අපරාදේ
  15. Ryan08

    කොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර

    බලහන් ඉතිං මෙච්චර උඩ දාලා ගෙනාපු මනුස්සයටනේ දැන් මේ වදුරු කුණුහරප කියලා බනින්නේ 😁😁😁😁 අපේ රට බේරගන්න "ස " කියලා කියපු උන් "ස " ගෙන් රට බේරගන්න බැරුව විදින දුකක්‌.
  16. Ryan08

    ඉන්ධන අර්බුදයක් තිබුනේ නෑ, දේශපාලන කතා නිසා ඇතිවූ අනවබෝදයක් පමණයි.. - මහින්ද රාජපක්ශ

    එතකොට මිනිස්සු මේ දවල් රෑ නැතුව පෝලිම්වල ලගින්නේ කාපුවා දිරවන්නද????? 😁😁

    No contents