1. ttj

    දම් රැජින වගේද මැගසින් කිරිල්ලි 🤭🤭

    ඕකනේ බැරි... අපේ පොලිසි වලත් ඉන්නේ පිස්සු උත්තීගේ පුතාලා නේ...
  2. ttj

    බස්වල තොරොම්බල් ගැලවීම.....

    ගෝලීය ධනවාදය ද එතකොට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන... මුන් වගේ ලිබරලිසම්වත් කැපිටලිසම් වත් හරියට දන්නේ නැති උන් දකුණේ කියලා මේකේ වැළලෙන එක හින්දා තමයි මේ රටට කෙල උනේ... අවුරුදු 76ක් ගිහිනුත් හරි හමන් දක්ෂිණාංශික පක්ෂයක් නෑ...
  3. ttj

    බස් මෙහෙයුම පිටුපස ඉන්නේ රාජපක්ෂල කියන්නේ...

    වෙන්න පුලුවන්... හැබැයි දැන් ආන්ඩුව වැඩේට සිරාවටම බැහැලා ගොඩ දා ගත්තොත් ලකුනු දා ගන්න පුලුවන්...
  4. ttj

    මූ මේකත් එක්ක හැම නිලාද ??

    සීයගේ ගෝලයෝ ටික බක් පික්කො ටිකක්නේ බලාගෙන ගියාම... දාන දාන ත්‍රෙඩ් එකේ අඩනවා තොරොම්බල් ගලවනවා කියලා...
  5. ttj

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    මාත් එහෙමයි... පුලුවන් තරම් අඩු වියදම්... එක ෆන්ශන් එකක් හින්දා වයිෆ්ගේ පැත්තෙන් කෑම්ති උන හොටෙල් එකකට ටිකක් වියදම් උනා... නැත්නම් ඒකටත් ටිකක් අඩු රේන්ජ් එකේ එකකට යන්න හිටියේ...
  6. ttj

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    හැමෝම අනතුරු අඟවන ඒත් හැමෝම දැන දැනම වැටෙන වල... 😂😂😂
  7. ttj

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    එහෙම techlead ලා කීයක් මේ ලෝකේ ඇද්ද? ලංකාවෙම කීයක් ඇද්ද??? ඉතින් උබ දැන් 24 යි නේ... ඌ වගේ අවුරුදු 3න් techlead වෙන්න වැඩ කළොත් 27 යි...
  8. ttj

    බස්වල තොරොම්බල් ගැලවීම.....

    සති දෙකක් දීලා තියෙන්නේ... දැන් ගිහිං කටයි පුකයි වහගෙන තොරම්බල් ටික ගලවාගෙන එන්න කියන්න... පාරේ ඉරි කපනවට, අධික වේගෙන් යනවාට, මාර්ගය අවහිර වෙන විදිහට නවත්තගෙන ඉන්නවාට සහන කාල නෑ... ඒවා ඉතින් පාරේ යන උන් පිළිපදින්න ඕන නීති...
  9. ttj

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    කලබල වෙන්න එපා කිව්වේ එකයි මචං... උබ මොකද කරන්න ඕන කියලා වෙන එකෙක්ගෙන් අහන්න ඕන නැති කාලයක් එනවා... එතකන් උබ මිනිහෙක් විදිහට ස්කිල්ස් වලින් සල්ලි වලින් පුළුවන් තරම් ස්ට්‍රොං වේයන්... ගොඩක් වෙලාවට තව අවුරුදු පහකින් වගේ උබට යන්න ඕන තැනට යන පාර උබටම හිතා ගන්න පුළුවන් වෙයි... එතකන් වැඩේ අනාගන්නේ...
  10. ttj

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    If it's really a guaranteed stability I'll go for it... But what's the percentage of guys with guaranteed stability in the society? So definitely all the girls can't get guys with guaranteed stability... Therefore if I get a guy with a clear plan and will it'll be the second best option...
  11. ttj

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    කලබල වෙන්න එපා බං... උබ වැඩ කරන්න පටන්ගන්න ඇත්තේ ලගදී වෙන්න ඇති කියාල හිතෙනවා... මුලින්ම ඔය ඉන්න ෆීල්ඩ් එකේ හොඳ කැරියර් එකක් හදා ගන්න... දැන්ම මාසෙට ලැබෙන ගාණෙන් උපරිම කියක් ඉතිරි කරන්න පුලුවන්ද කියලා ගණන් හදලා බලන්න... ඒ ගාන පඩි හම්බුන ගමන් වෙනම අකවුන්ට් එකකට දාන්න... එදිනෙදා වියදම් වෙන...
  12. ttj

    Eye specialist Kandy

    Recommended ස්පෙක්ස් ගන්නද ඕන? නැත්නම් විශේෂ කේස් එකක් ද? ------ Post added on 1736168058
  13. ttj

    අපිට වැරදි කරන්නේ නැතුව බස් එළවන්න බැහැ...දඩ කොළයට විරුද්ධ වූ බස් රථ රියදුරා මගීන් මගින් බස්සවා හැරී යයි..

    Route permits cancel කරන්න ඕන... උට්ටිගේ පුතා කරපු වැරදි ඔක්කොම කියනවා ඉස්සරහ තියාගෙන... ඒ ටික අහගෙන ඉදලා කියනවා ස්ටිකර් ගහන එකෙන් අනතුරු වෙන්නේ නෑ කියලා... මේ පොන්නපුලට සිංහල තේරෙන්නේත් නෑ...
  14. ttj

    දැන්ම වාහනයක් ගන්නද එපාද?

    Are they have any battery replacement service?
  15. ttj

    ප්‍රවාහනය සම්බන්ධව මේ මනුස්සයා කියන කතාවල ගතයුත්තක් තියෙනවා

    යුරෝපයේ බයිසිකල් පදින එක ප්‍රැක්ටිකල්... මොකද එහේ මෙහේ වගේ රස්නේ නෑ අව්ව නෑ... මෙහේ ඔවා කරන එක සුරංගනා කතා... එහෙම කියලා යුරෝප් උනත් ඉදලා හිටලා එකෙක් තමයි හැමදාම බයිසිකල් පදින්නේ...
  16. ttj

    විහිලුවක් ලූ කලේ.... ඊයා

    මම කලිනුත් කියලා තියනවනේ බං මට මොකෙක් වත් හෝදන්න ඕන නෑ... හැබැයි අතේ පත්තු වෙන පච කියනවා දැක්කම ඉතින් ඒවා එක්ස්පොස් කරනවා... උබට පුළුවන් නම් අර ත්‍රෙඩ් එකට ගිහින් කෙලින් උත්තරයක් දීපන්...
  17. ttj

    "අරුණ" නලින්ද ඔසවා පොලවේ ගසයි!

    වටේ යන්ඩ එපා බං... උබ කිව්වේ නලින්ද කලින් එක කියලා ඊට පස්සේ වෙන් එකක් කිව්ව කියලානේ... එක කොහෙද උනේ කියාල පෙන්නපන්... නයි දෙරනේ කියන අරුණ කැලැපත්තරේ පච ගැන නෙවෙයි අහන්නේ... මම හිතුවා උබ රනිල්ට සපෝර්ට් කරන දක්ෂිණාංශික ලිබරල් අදහස් තියන පොරක් කියාල... බලන් ගියාම ඩිලීට් ගේ පච වලට අහු වෙන...

    No contents