1. ttj

    නාමල් ආණ්ඩුවට දොඹෙන් යන්න අමතයි - Boru Porondu dila dan pacha wela.

    ගැම්මක් තමයි... අපේ අනාගත ජනපති ♥️...
  2. ttj

    ඇදුම් ගැලවීම ප්‍රතික්ෂේප කල ආලවන්තී සියදිවි නසාගනී 😢

    මොකෝ තොරණේ වයර් ෂෝට් වෙලාද??? ලයිට් හයි කලාම කොහොමද අනතුරු වෙන්නේ...
  3. ttj

    දියුණු වෙන්න උවමනාව තියෙන එකා මහනවෙලා හරි ගේමක් ගහනව

    අඩෝ මම හිතුවා බස් එකක් කියලා...
  4. ttj

    Best tyre for Toyota Axio WXB

    මම kumho නම් අරගෙන නෑ... GT වලට සාපේක්ෂව Nankang හොඳයි කියන එක තමයි මගේ experiance එක...
  5. ttj

    ත්‍රීරෝද රතවල අනවශ්‍යම අමතර කොටස

    ඇයි සිග්නල් ලයිට්...
  6. ttj

    එක අඩියක් පස්සට ගන්න එපා: බස් පාතාලයට රිදෙන්න ගහන්න!

    සෑහෙන හෙමීට සමාජය වෙනස් කර ගන්න මොකද කරන්න ඕන?
  7. ttj

    ඇල්ල ඔඩිසියේ ටිකට්

    ඔකේ මාසයක් වගෙ ඉස්සරහට නේද දින තියෙන්නෙ... අලුත් දින දාපු ගමන්ම බලන් ඉදලා බුක් කරන්න ඕන මම හිතන්නේ... තව එකක් තියනවා දුන්හිද ඔඩෙසි කියලා ඔය රූට් එකමයි... යන වෙලාව පොඩ්ඩක් වෙනස්... ඒකේ නම් ටිකක් ලෙසිය් ටිකට් ගන්න... මම දැක්කා ඕක බෙස්ට් 7 ට්‍රේන් රයිඩ්ස් වෙලා තියනවා ලොන්ලි ප්ලැනට් එකේද කොහෙදෝ...
  8. ttj

    දේෂ රිදෙනවා පර බලඉන්දලා...

    රන්වල පොන්ස්ව පාර්ලිමෙන්තුවෙන් එලවන්න ඕන...
  9. ttj

    රෙද්දේ රෙවුනාම "අපි නෑ ඕවට" කියා කෙඳිරි ගෑම 🤭🤭

    රෙද්දේ රෙවුන වෙලේ පෝල් එකක් දැම්මනම් තමයි වටිනේ...
  10. ttj

    ලී කු

    හරි... මාත් එක පිළිගන්නවා... කෙලින් මතයක් ඉදිරිපත් කිරීමට ගරු කරනවා... ඒ කියන්නේ අනුර දැඩි නීති ක්‍රියාත්මක කරන එක රටට යහපත් සහ ඔයා එකඟයි...
  11. ttj

    ලී කු

    හරි ඌ නිවටයි... අහන ප්‍රශ්නේ ඒක නෙවෙයි නේ... අනුර දැඩි නීති ක්‍රියාත්මක කරන්න ඕනද නැද්ද???
  12. ttj

    ලී කු

    ලඳ වගේ ප්‍රස්ථා පිරුළු නොකියා කෙලින් කියපන්කෝ? දැඩි තීරණ ගන්න ඕනද එපා ද?
  13. ttj

    ලී කු

    වටේ වනන්නෙ නැතිව හරියට කියපන්කො??? ඔය වගේ දැඩි තීරන ගන්නද ඕන එපාද?
  14. ttj

    ලී කු

    අනුරට යකඩ හස්තයකින් පාලනය කරන්න කියලද කියන්නේ?
  15. ttj

    "60% කට ක්ලබ් යන්න බෑ" බස් මොඩිෆයි කරන්න හේතු කියයි.. ඇත්තටම මේ නීති පිළිපදිනව ද? ‍ | Bus Modify

    වේලාවෙන් ප්‍රයෝජන අරන් පැමිණිල්ලක් දැම්මා නම් රෑට ටීවී එකේ කට්ටියව බලා ගන්න පුළුවන්...
  16. ttj

    Chemistry කරන උන් වරෙල්ලා, ෆ්ලෝරයිඩ් එන්නේ ඇලුමිනියම් වලින් ද?

    අනේ මංදා බං... මගේ මොලේ බාගය්ක් මැරුනා වගේ ඒක අහලා...
  17. ttj

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    එහෙම නෙවෙයි කියන්න ඕන... එහෙම අවුරුදු පහෙන් ලොකු පඩි ගන්න පුළුවන් ජොබ් වලින් උබ දන්නේ IT විතරයි කියලා කියපන්...
  18. ttj

    අනෙ ඇත්තට මේ වගේ නූගත්තු 😒😫😮‍💨🤮

    ඕක උන්ගේ ජොබ් එක...
  19. ttj

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    දන්නේ නෑ බං... මටත් හොය ගන්න බැරි උනා එහෙම එකක්...

    No contents