Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්රථිපලය ( Elakiri presidenti
තැන්කියු මචං උඹලා දීපු සප් එකට...
sadamol buwa
Post #34
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්රථිපලය ( Elakiri presidenti
ඔව් බං. අම්මෝ මේකේ කාපු කට්ට දන්නේ අපිනේ...
sadamol buwa
Post #33
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්රථිපලය ( Elakiri presidenti
තැන්කියු මචං. මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා.. මම හිතන්නේ අපේ අය උඹලත් එක්ක කලින් කතා කලා... ආයේ ඡන්ද තියලා මිනිස්සුන්ට කරදර කරන්න බෑ බං... මේකෙන්ම පාර්ලිමේන්තුවත් තෝරලා දාමු.. මටනම් මේක කරලා ඇති උනා...
sadamol buwa
Post #31
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්රථිපලය ( Elakiri presidenti
තැන්කියු මල්බබා..
sadamol buwa
Post #25
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්රථිපලය ( Elakiri presidenti
ආයේ ඡන්ද කරන්න බෑ ඩොඩෝ... මේකෙන් මිනිස්සුන්ට එපාවෙලා හ්ටියේ... දන්න එවුන් පවා බැන්නා. මම හිතනවා අනික් පක්ෂ නායකයනුත් එකග වෙයි මේකෙන්ම මන්ත්රිලා ටික තොරන්නත්. දැන් මෙ කෙරැවාව එපාවෙලා...
sadamol buwa
Post #24
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
තැන්කියු වේවා සුදු උඹලා ගහපු ගේම තමයි... අපේ කොල්ලෝ සෙට් එකම උපරිමයෙන් කලා.... මේ ඒ හැමෝගේම මහන්සිය.
sadamol buwa
Post #2,692
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
දැන් ඉතින් ඒ ඡන්දෙට කරන්න තියෙන්නේ ඉතින් රෝල් කරලා ..... ගහගන්න එක තමයි බං... විහිලුවක් කලේ
sadamol buwa
Post #2,647
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
අපි කසුන් එක්ක කතා කලා. අපි කැමතී සමරිසි පනත පිහිටුවන්න. ඒකට අපිට උඹලගේ සහය ඔන.. සමරිසි අමාත්යාංශයක් හදනවා අලුතෙන්. :yes:
sadamol buwa
Post #2,645
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
දැන් පොර හැංගිලා...:lol::lol: අපි දෙගොල්ලොන්ට උන් කියපු කතා..:P:P:P
sadamol buwa
Post #2,635
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
නායකතුමා වැඩලා... වෙල්කම් වේවා!!
sadamol buwa
Post #2,632
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
තැන්කියු සුදූලා...:love::love::love::love::love:
sadamol buwa
Post #2,596
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
සරා... ආයේ ඡන්ද කරන්න නම් බෑ... මේකෙන්ම ඡන්ද කියන නමත් එපා උනා.. මේ ෆේක් වැස්සක් එක්ක මොන ඡන්දද. අනික මිනිස්සු ගොඩක් මේ වැඩේට කැමති නෑ... මම හිතනවා අනික් නායකයනුත් මේකට එකඟ වෙයි කියලා.
sadamol buwa
Post #2,593
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
නිල ඡන්ද ප්රතිඵල ලේඛණය අනුමත කරමි. තනිකඩ පෙරමුණ
sadamol buwa
Post #2,554
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20
අනේ නෑ බං... තවත් ආතල් එකේ කිරියේ උන්ට ආතල් දිදි ඉන්නවා ඉතින්:lol::lol:. ජනාධිපති උනොත් මේ ආතල් ජිවිතය නැති වෙයිද කියලා පොඩි සැකේකුත් තියෙනවා... ඇයි බං නිදහසේ මුකුත්ම කරන්න නෑනේ....:(
sadamol buwa
Post #323
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20
ආ උඹ නැගිට්ටද? අන්න මැතිවරණ ප්රතිඵල දීලත් ඉවරයි....:lol::lol:
sadamol buwa
Post #321
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
meki niliyak welane
:lol::lol:
sadamol buwa
Post #51
Nov 30, 2019
Forum:
New Artist or Actor
EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20
කරුණාවෙන් සවන් දෙන්න NK123 මහතා මේ මොහොතේ අධික ශබ්ධයක් නගමින් ගොරවන බැවිත් මැතිවරණ ප්රතිඵල නිකුත් කිරීම හෙට උදය වරුව දක්වා අත්හිටවා ඇති බව මැකෝතුමා දන්වා සිටී....
sadamol buwa
Post #318
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20
dGq9vz5UoPE නිදිමත යන්නත් එක්ක මේක බලමු....:yes:
sadamol buwa
Post #316
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )
නෑ බං.... උඹලා දිනලා....;) ෆේක් අයින් කරලා බැලුවම ටුපක් එක ඡන්දෙකින් දිනුම්... මෙට හොඳ ඇදුමක් ඇදන් එන්න කියපං දිවුරුම් දෙන්න...:yes:
sadamol buwa
Post #2,538
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20
16,592:shocked::shocked: පරයා තෝ මාව පහු කරන්න නේද හදන්නේ...
sadamol buwa
Post #314
Nov 30, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom