1. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ඒක හොඳයි... ඒත් අවුල තියෙන්නේ රිසාල්ට් වෙරිෆයි කරන එක. මම හිටියේ නැත්නම් asylum ට හරි කටුස්සාට හරි දෙන්න. එයාලා ගාව තියෙනවා ෆේක් ලිස්ට් එක. එයාලා චෙක් කරලා දෙයි.
  2. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ෆේක් ඔක්කොම අයින් කරලා කීයට හරි ප්‍රතිඵල ලබාදෙන ලෙස එළකිරි තනිකඩ පෙරමුණ ඉල්ලා සිටිනවා... කවුරු දින්නත් පැරදුනත් ඡන්ද වෙනුවෙන් කඩන් පාත්වෙන ෆේක් කරදරේ එළකිරියෙන් අයින් කරන්න ඔන.
  3. sadamol buwa

    අත් වැඩ (.)(.)

    :rolleyes::rolleyes: රෝසි ආච්චි හෙන හැඩයිනේ....:lol::lol:
  4. sadamol buwa

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    එකෙක් දාලා තිබ්බා ජාතික සභාව දිනුම් කියලා...;)
  5. sadamol buwa

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    මම දන්නවානේ ඉතින් උඹ එල ඩයල් එක කියලා... අපි සලකනවා සුදූ ඒවට. තනිකඩ කොල්ලෝ කොහොමත් ආතල් එකේනේ ඉන්නේ...
  6. sadamol buwa

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    එකෙක් දාලා තිබ්බා...
  7. sadamol buwa

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    තාම කියන්න බෑ බං...කිසිම ඡන්දෙක නොදාපු තරම් මේ පාර ෆේක් වලින් දැම්මා.... ඉතින් ඒවා බල බලා අයින් කරන්න එපෑ... වෙලා යයි මම හිතන්නේ...:sorry::sorry::sorry:
  8. sadamol buwa

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    උඹ ආයේ නිදිද... සින්දුවක් වත් දාපංකෝ.... එඩෝ රේඩියෝ එක තිබ්බානම් අද තමයි දවස...
  9. sadamol buwa

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    සද්ද කරන්නෙපා... ඩෝඩෝ නිදි..:lol::lol:
  10. sadamol buwa

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    අපි නිදියන තුරු අවධියෙන්......:lol::lol:
  11. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    යකෝ බස් පිටින් ඇවිත් ඡන්දේ දැම්මේ.
  12. sadamol buwa

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    [SIZE="5"]මෙන්න මූ ඇත්තටම නිදාගෙන...:eek::eek:[/SIZE]
  13. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    මම කොහොමත් නිදි මරන නිසාචරයානේ... මට අවුලක් නෑ
  14. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    තැනක් හිටියම ඇතිනේ... මහන්සි ඇති කොල්ලට..
  15. sadamol buwa

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් සඳමෝල් බුවා හෝ asylum මහතා හෝ සහතික කරාවී.:yes::yes:
  16. sadamol buwa

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ඒ වෙලේ නමක් ආවේ නෑ බං. තනිකඩ පෙරමුණ කියලා හිතුනා දැම්මා.

    No contents