සරා මේ සීරියස් කියන්නේ. ආයේ මහමැතිවරණයක් තිබ්බොත් ඒක මේ කිරියේ ඉන්න අනිත් මිනිස්සුන්ට කරන කරදරයක්. මම හිතුවේ නෑ මේක මිනිස්සුන්ට මෙච්චර කරදරයක් වෙයි කියලා කලින්. හැබැයි වැඩේට බැස්සාම තමයි තේරුනේ. මෙතන මම හිතන්නේ නෑ ඉන්න හැමෝම මැතිවරණ නීති අනුගමණය කරන්න ආපු පිරිසක් කියලා. ඉතින් අපි මේ චන්දේ...