එළකිරි තනිකඩ පෙරමුණ - ස්තූති ප්රකාශය
ජනාධිපතිවරණ සටන මේවන විට අවසන්ව ඇත. ඉතා උද්වේගකර තරගයකින් අනතුරුව එළකිරි තනිකඩ පෙරමුණට ජය ගෙන ආ ඔබ සැමට ස්තූතිය. මෙම මැතිවරණ කාල සීමාව තුල ඡන්ද ප්රචාරණ කටයුතු හේතුවෙන් කිසියම් එලකිරි වැසියෙකුට අපහසු තාවයක්, සිත්රිදීමක්, හෝ අකටයුත්තක් සිදුවූයේ නම් තනිකඩ...