1. Lokka Bro

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    කැකිරියා ත්‍රේඩ් එක පැත්ත පලාතක එන්නෙ නෑ.:growl:අකුලෝලම පල:rofl:..බම්ප්:lol: ඉස්සර වගේ ටැග් දාන්න තියෙන්න ඔනා බන් ත්‍රේඩ් වලට.:dull:මේවට ඇරොසනයගෙ අම්මගෙ ඉදලා මතක් කරලා දාන ටැග් ටික බලන්න තිබුනා.. :rolleyes:
  2. Lokka Bro

    ▶පාඨලී චම්පික රණවකගෙන් UNP,JVP පොහොට්ටුවේ අයත් සමඟ නව දේශපාලන බලවේගයක්.😳😳

    අවුරුදු හැත්තෑගානක් එකම කුනුවල හාරන අපිට,ඉස්සරහටත් ඒ දේම තමයි බන්.මුන්ගෙ පුත්තු උන්උ ගියාම ඒ ගිය උන්ගෙ පුත්තු ඇවිත් අනාගතේ ඉන්න උනුත් ගොනාට අන්දගනියි.කොහොමත් අර එරොසන් වගේ තැරි දාර බයියො.ටොයියො ජෙප්පො අනාගතෙත් ඉදියිනෙ 😂
  3. Lokka Bro

    🔴 බියගම OIC මිය යයි.

    ලංකාවෙ තවම සමාජගතවෙලා නෑනෙ මචන්.
  4. Lokka Bro

    ඔන්ලයින් ජොබ්

    ඇහුවෙ අදයි මචන් The rates paid are unbelievably low and they will on purpose give you blurred images and then say, "You are making mistakes, account will get revoked". If you skip Captchas to solve the visible ones, they will then say, "We will remove your account as you are skipping Captchas"...
  5. Lokka Bro

    🔊Netflix 🔴 නොමිලේ බලන්න

    වෙන විදිහ කියලා දියන් මචන්
  6. Lokka Bro

    🔴 බියගම OIC මිය යයි.

    පැනික් වෙන්න එපා.කොරෝනා නෙවෙයි.වෙනත් ලෙඩ හින්දා ලංකාවෙ මැරෙන්නෙ
  7. Lokka Bro

    මොළය වසර 10කින් පමණ වයසට

    අඩෝ පිස්සු හැදෙනවා බන් මේවා අහද්දින්.හිතපන් තව කාලයක් යද්දින් මොන මොන මගුල් ඔක නිසා ඇතිවෙයිද.ජපානෙට ගහපු බෝම්බෙ නිසා තවමත් සමහර මිනිස්සු මේ වගේ දුක් විදිනවලු.(රෝග) ඒ වගේ සීන් එකක්නෙ බන් මේකත්
  8. Lokka Bro

    🔴 ජනාදිපති උපදේස් පරිදි නවති

    තොලකට වේලෙනවට උගුර උගුර බීපන් 😂
  9. Lokka Bro

    නැග්ගා බොලව්

    සැලුන් අක්කා මතක් උනා:lol:
  10. Lokka Bro

    ▶පාඨලී චම්පික රණවකගෙන් UNP,JVP පොහොට්ටුවේ අයත් සමඟ නව දේශපාලන බලවේගයක්.😳😳

    හරි.ආයෙ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.මගමරුවා වැඩ පටන් අරන්.:lol: යකෝ මුන් මැරෙන්නෙත් නෑ කාළකන්නි
  11. Lokka Bro

    මොකද්ද මේ , උබලටත් ආවද?

    අම්මා පා කියහන් :lol:
  12. Lokka Bro

    මොකද්ද මේ , උබලටත් ආවද?

    ref number eka wahala :ROFLMAO: මොනවා උනත් මූත් පොඩි හරි බලාපොරොත්තුවකින් ඉන්නෙ :lol:
  13. Lokka Bro

    ඉස්ලාම් දේවස්ථානයක 3000 කට සකස්කළ දානයක් නවත්වයි

    ඒ කාලෙ උඹලා ජයසුමන කරේ තියන් ගිය.ස ට හුරේ දාපු ඒවට සහ ගහන්නෙ ඔයි.:lol:
  14. Lokka Bro

    ඉස්ලාම් දේවස්ථානයක 3000 කට සකස්කළ දානයක් නවත්වයි

    මුගෙ සෙට් එක ගැන හිතපන්කො.:eek:මැදමූලන නාකි මයිනා..විමලා..ගෙම්මන්පිල..චන්න ජයසුමන..අඩෝ මැවිලා පෙනේවි රූපෙ බන්:lol:
  15. Lokka Bro

    ඉස්ලාම් දේවස්ථානයක 3000 කට සකස්කළ දානයක් නවත්වයි

    අඩෝ නෝ..:lol:පව් බන් මුගෙ හිත රිදෙයි.:(
  16. Lokka Bro

    3% මයික් පිම්පියෝ දැගලුවට, ආණ්ඩුව MCC අස්සන් කරන්නේ නෑ.. කළොත් මම ආණ්ඩුවෙත් නෑ - අමාත්‍ය විමල් වීරවංශ 😕

    මූ 20ටත් ලොකු ලයින් ටිකක් ඇල්ලුවා මතකයි:lol:.ඒක සම්මත කරගත්තට පස්සෙ කැහුටු බල්ලා වගේ ඉදලා ආයෙ බුරන්න පටන් අරන්:lol:
  17. Lokka Bro

    ඉස්ලාම් දේවස්ථානයක 3000 කට සකස්කළ දානයක් නවත්වයි

    නාථාචාර්‍ය සුමන ද.ආ සොරි බන්.වැරදුනා :lol:

    No contents