උඹටත් පුළුවන් ඔක පටන් ගන්න.යූටුබ් වීඩියෝ දෙකතුනක් බලලා දල අදහසක් ගනින්.ඊට පස්සෙ වර්ඩ් ඔපන් කරගෙන අර දල අදහස ස්ටෙප් බයි ස්ටෙප් ලියපන්.මුලින්ම අලි එකේ ගිනුමක් හදමු..දෙක ඊබේ එකේ ගිනුමක් හදමු.තුන පේපෑල් ගිනුමක් හදමු..ඊට පස්සෙ දාපන් ඩ්රොප්ශිපින් වලට ට්රෙන්ඩින් අයිටම් තෝරන්නෙ මෙහෙමයි.ඔකටත් පත...