එහෙනං පට්ට :D :D
මාත් හෙන ආසාවෙන් ඉන්නෙ මැරිල නැගිට්ට මෞන්ටන් මිනිස්සු මරණව බලන්න :D :D
කොහොමද ඌත් wight කෙනෙක් නං :love: :love:
එහෙනං ශක්තිය දෙගුණ වෙලා ඇති :D :D
තනි අතිං ඔළු කට්ට චප්ප කල්ල මරන්න පුළුවං ඇති :love: :love:
මං විතරද බං ස්පැරෝස් ලට කැමති :sorry: :sorry:
උන් හෙන දැහැමි ජීවිතයක් නෙ...