දැනට අවුරුදු 40 විතර කලින් unilever කියන සමාගමේ නම leverbrothers. මගේ තාත්තා තරුණ කාලේ එතන වැඩ කරලා තියෙනවා .ඩිරෙක්ට බෝඩ් එකේ සුද්දෝ තමා ඉඳලා තියෙන්නේ. කොච්චර අධයාපන සුදුසුකම් තිබ්බත් වැඩක් නැහැ සුපර්වයිස වගේ ඉහළ තැනකට උනත් ගියාම දෙන පළවෙනි වැඩේ බෝයිලේරුවට අඟුරු දාන එකලු. සුමානයක් විතර යනකොට...