1. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    අප්පා කිඹුලා අයියේ ඔය යන්තර මන්තර කේස් නම් මම වැඩිය දන්නේ නෑ . හැබැයි රාහුගේ සෙනසුරු කාලේ යනකොටනම් බිම දණ ගාන්නම දුන්න. ජීවිතේ දැනට තිබ්බ නරකම කාලය. මැරුනේ නැති එක විතරයි උනේ නැත්තේ. වෙන්න තියෙන හැම දෙයක්ම ,පාඩුවක්ම උනා . තාමත් ප්‍රථිපල විඳිනවා. මම හිතන්නේ නොමැරී හිටියොත් ජීවිතේ එන්න පුළුවන්...
  2. aneasarayana

    නාඩි වාක්‍ය ඇත්තද..?

    ඕක වෙන කේස් එකක් . නාඩි වාක්‍ය කියන්නේ තව එකක් . හැබැයි සමහර එවුන්ට වෙඩි වගේ ඇත්ත කිය වෙච්ච අවස්ථාවල් තියෙනවා .
  3. aneasarayana

    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්

    :yes::yes::yes: පිටරටින් දෙන හැම ආධාරවලම මොකක් හරි යටි අරමුණක් තියෙනවා බොහෝ වෙලාවට . අන්න ඉස්සරනම් කෙලින්ම ආධාර හම්බ උනා හරියට ශ්‍රී ජයවර්ධනපුර රෝහල වගේ .
  4. aneasarayana

    පරිගණක උදව්

    පවර් බටන් එක තත්පර 30 විතර ඔබාගෙන ඉඳලා අත ඇරපන් . ඊට පස්සේ ඔන් කරන්න බලන්න .
  5. aneasarayana

    උබලත් දුක්ගන්නාරාලලා වෙනව ද?

    යාළුවෝ කියන එවුන් හිතාගන්න බෑ බන් . අවුරුදු ගණන් එකට ඉන්න එවුන් පොඩි පොඩි කේස් වලට තරහ වෙනවා . හැබැයි මමනම් අයින් කරාම ආයේ ලඟට ගන්නේ නෑ මලාකට . යාළුවෝ ගොඩක් නෙමේ වෙඩි වගේ තුන් හතර දෙනෙක් හදා ගනින් ජීවිත කාලෙම ආශ්‍රය කරන්න බලාගෙන . සමහර එවුන් නම් බැන්දට පස්සේ වෙනස් වෙනවා . සමහර එවුන් ඉන්නවා...
  6. aneasarayana

    විවාහයක් හා දිකසාදයක් ගැන ප්‍රශ්නයක්

    දෙන්නා එකට නැති නිසා ද්වේශ සහගත අතහැර යෑම කියන නීතිය මාර්ගයෙන් දික්කසාදය ගන්න පුළුවන්. හැබැයි වැඩේ හොඳ නීතිඥයෙක් මාර්ගයෙන් අන් කොන් නැතුව කරගන්න . කිසිම අවුලක් වෙන්නේ නෑ . හැබැයි නොකර නම් ඉන්න එපා කොහෙන් හරි වැඩේ මාට්ටු උනොත් හිරේ යන්නත් වෙයි . දැන් කසාදෙත් කැඩෙයි .
  7. aneasarayana

    UNP_හාමුදුරුවෝ

    ඔය බුදු දහම පිරිහෙන කාලේ එන කාසාය කණ්ටකලා . බුද්ධ චීවරය දරාගෙන ඔය වගේ කතා කිව්වම පව් දෙගුණ තෙගුණ වෙනවා .
  8. aneasarayana

    වානර රේඛාව - Simian Line

    ශීර්ෂ රේකාවයි හර්ද රේකාවයි එකට පිහිටි අවස්ථාවක් මේ කියන්නේ . මේ අය ගොඩක් හදවතින් නැතුව මොළෙන් තීරණ ගන්න අය . බොහෝ දුරට දරුණු හිත් තියෙන අය . ජීවිතේ අරමුණු හොදින් හෝ නරකින් ඉෂ්ට කරගන්නවා . මේ වගේ අය ආශ්‍රය කරද්දී පරිස්සම් වෙන්න ඕනේ .
  9. aneasarayana

    ජන අප්‍රසාදයෙන් ගෙදර යැවූ කොල්වින්

    නියම කතාවක් මතක් කරලා දුන්නේ . අපි හිතුවට ඉස්සර හිටපු මිනිස්සු මෝඩයෝ කියලා ඒ මිනිස්සු සෑහෙන්න බුද්ධිමත් . දැන් වගේ වහල්ලු නෑ . අනික් එක ඒ මිනිස්සුන්ගේ ජීවිත සරලයි . බහුතරයක් මොනවහරි වවාගෙන සාමාන්‍ය රැකියාවක් කරගෙන හිටපු අල්පේච්ච මිනිස්සු . දැන් වගේ රේස් එකට ගියේ නෑ . දැන් වහල්ලු වැඩිමනත්...

    No contents