1. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    මම දැන් බලන්නේ නෑ මචන් . දැන් අවුරුදු 4-5 කලින් වගේ ඉගෙන ගත්තට දැන් ගොඩක් දේවල් අමතකයි . අනික් එක උඹට කේන්දරයක් නෑනේ. ඉතින් තවත් වැඩේ අමාරුයි .
  2. aneasarayana

    Kooombi kooombi kooombi

    :lol::lol::lol:
  3. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    මම මේකට උත්තරයක් උඩ දාලා තියෙනවා . යන්තර මන්තරවල තියෙන්නේ කිරණ ශක්තීන්වල බලපෑම අඩු වැඩි කරන එක. හැබැයි අපේ බුදු දහමට අනුව වැඩ කටයුතු කරගෙන දන් පින්කම් කරගෙන හිටියොත් මේ අපල සෑහෙන්න අඩු වෙනවා . වගකීමෙන් කියන්නේ. මොකද ඔය සුර යන්තර මන්තර කටයුතු හරියට දන්න මිනිස්සු බොහොම අඩුයි. ඉතින් බොරුවලට තමා...
  4. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    දහම් පාසල් ගියානම් අනිවා මේ කවිය අහල ඇති . කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ ඒක නිසා අපල කියන ඒවා බොහෝ දුරට හැම දාම තියෙනවා . උදාහරණයක් විදියට මෙහෙමයි. ගොඩක් වෙලාවට අපි හැමෝම දන්නේ සෙනසුරුගේ එරාෂ්ටක අපල. හැබැයි ඒ වගේම අනික් ග්‍රහයන්ගෙන් වෙන අපල තියෙනවා . ඒවා ලොකුවටම...
  5. aneasarayana

    වොයේජර් යානයෙන් පණිවුඩයක්

    මම දන්නා විදියට සිංහල භාෂාවෙනුත් පටිගත කිරීමක් තියෙනවා .
  6. aneasarayana

    කොළඹ ලගම දිය ඇලි සොයා ...

    තියෙන තැනත් පොඩ්ඩක් දැම්මනම් සුප්පා
  7. aneasarayana

    මිනී මරුවාගේ පාපොච්චාරණය

    අනිවා බන් . සුපිරියට ලියලා තියෙනවා .
  8. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    අන්න උඹට වැඩේ තේරුණා එළකිරි වගේ . ඔය හේතුව නිසාම තමා මම ටිකක් තනියෙන් ඉගෙන ගත්තේ. මට වගේම වෙනත් කෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙන නිසා . හැබැයි අවධාරණයෙන් කියන්න ඕනේ ඔය දේවල් පස්සෙන් නම් යන්න එපා පිස්සු හැදිලා නවතින්නේ .
  9. aneasarayana

    පාසල්_ප්‍රේමය

    :yes::yes:
  10. aneasarayana

    කකුලේ කොරළ

    විටමින් ඌනතාවයක් . කොළ ජාති පළා වර්ග වැඩිපුර කන්න .
  11. aneasarayana

    මිනී මරුවාගේ පාපොච්චාරණය

    ෆිල්ම් එකක් ගහන්න පට්ට කතාව . ඇහැට කඳුලකුත් ආවා . මාර ලස්සනට ලියලා තියෙනවා .
  12. aneasarayana

    ජොතිශ විශ්වාස කරනවද?

    මම ඉස්සර ඔය කේන්දර එච්චර ගණන් ගත්තේ නෑ . අනික් එවුන්ටත් පොර ටෝක් දිදී හිටියේ ඕවා ගණන් ගන්න එපා කියලා . මේ අපල කාලේ ආවට පස්සේ මම තනියෙන්ම හොයන්න ගත්තා මොකක්ද මේ කේස් එක කියලා . එතකොට තමා පොඩි දේවල් ටිකක් දැන ගත්තේ .

    No contents